Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
වික්‍රමසිංහ ජනාධිපති සැරසෙන්නේ රට දෙකඩ කරන්න – ජානිපෙ (VIDEO)
පුවත්
ASK
-
January 30, 2023
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සැරසෙන්නේ රට දෙකඩ කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අවධාරණය කළේය.
ආර්ථික අර්බුදයේ තත්වය සහ බදු ආදායම් ගැන ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්
දේශපාලන පුවත්
RN
-
January 29, 2023
කිසිවෙකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. "පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී අපට ණය...
අපි කොළේ වහල ගහල නැහැ – ජනතාවට පුළුවන් තීරණයක් ගන්න (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 28, 2023
පළාත් පාලන මැතිවරණය හරහා ජනතා මතය නියෝජනය කර සමඟි ජන බලවේගය ලෙස ඉදිරිපත් කර තිබෙන ආර්ථික වැඩපිළිවෙල ආණ්ඩු වෙනස් වෙන මැතිවරණයක් මඟින් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
රු. 20ට වැඩිය වියදම් කළොත් සභික ධූරය අහෝසියි! (VIDEO)
පුවත්
ASK
-
January 27, 2023
මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකු වෙනුවෙන් එක් අයෙකුට වියදම් කළ හැක්කේ රු20ක මුදලක් වන අතර සම්මත කරගත් මැතිවරණ ප්‍රචාරණ වියදම් පනත අනුව ඊට වැඩි මුදලක් වියදම් කර ඇති බවට ඔප්පු වුවහොත් සභික ධූරය අහෝසි වන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසයි.
ණය ගත්ත අය වැරදිද ?
විශේෂාංග
RN
-
January 27, 2023
ආදායම් බදු ඉහළ දැමීමේ බලපෑම සමහර අයට තේරිලා තියෙන්නේ ජනවාරි පඩිපත ආවට පස්සේ. ලිපියට හේතු වූ උත්තේජක ගැන සමාජ ජාලා පරිශීලනය කරන හැමෝම වගේ...
1
...
967
968
969
...
1,205
Page 968 of 1,205
Popular
පහළ කඩුගන්නාවේ නායයාමක්. නුවර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ (VIDEO)
RN
-
November 22, 2025
ජාතික ක්‍රීඩාවේ ආධුනිකයන්ට දොර ඇරෙන මන්චි පළාත් තරග ඇරඹෙයි
ක්‍රීඩා
November 22, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය...
හැට අට ලක්ෂය යනු සීයට තුන නොවේ ….
තීරු ලිපි
November 22, 2025
0
මීට අවුරුදු තුනකට කලින් එළියටවත් බහින්න බැරිව හිටපු රාජපක්ෂලා...
සුබ උපන්දිනයක් ‘ජෝ
විදෙස්
November 22, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත්...
බංගලාදේශයට යන අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ සුක්කානම රෙහාන් පීරිස් ට
ක්‍රීඩා
November 22, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW බංගලාදේශ සංචාරයට නම් කරන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.