Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
ඩොලරය කඩා වැටීම : ඉදිරියට මොනවා වෙයිද ?
විශේෂාංග
RN
-
March 3, 2023
ඩොලරයක මිල වේගයෙන් පහත වැටෙමින් තිබෙනවා. ඊයේ (මාර්තු 2) අන්තර් බැංකු ඩොලර් වෙළඳපොළේ ඩොලරයක මැදි මිල රුපියල් 353.65යි. වාණිජ බැංකු විසින් ඩොලරයක් වෙනුවෙන් ගෙවන...
දින හතක් ඇතුළත උත්තර නැත්නම් මොකද වෙන්නේ කියල බලමු! (VIDEO)
පුවත්
ASK
-
March 2, 2023
බදු පනත ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ දිනයේදී වෘත්තීය සමිති ඒකාබද්ධව රට පුරා සිදුකරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමුකර එම ගැටලුවලට ඉදිරි දින 07 තුළ විසඳුම් නොලැබෙන්නේ නම් මාර්තු 08 සිට අයිතිවාසිකම් දිනාගන්නා තුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව අද (02) රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කළේය.
අද දිනයේදී රුපියල තවත් ශක්තිමත් වෙයි
පුවත්
RN
-
March 2, 2023
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද (02) දිනයේදී ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබේ. ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාත සටහන අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල...
බද්දෙන් කැළඹුණු වරාය – කොළඹම කැළඹු හැටි! (VIDEO)
පුවත්
ASK
-
March 1, 2023
නව ආදායම් බදු පනතට විරෝධය පළකරමින් අද (01) වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් වැඩවර්ජන, අකුරට වැඩකිරිම ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමර්ග ගෙන තිබුණු අතර ඊට සමගාමීව උද්ඝෝෂණ ද සංවිධානය කර තිබුණි.
බදු වැඩිකරනවා හැර විකල්පයක් නැහැ – ඇයි පිනට දෙනවා කියල හිතන්න බැරි (VIDEO)
පුවත්
ASK
-
March 1, 2023
දැවැන්ත වැඩවර්ජනයක් සිදුකරන බවට ප්‍රකාශ කෙරුණද ප්‍රායෝගිකව එවැන්නක් පෙනෙන්නට නැති අතර සෞඛ්‍ය,විදුලිය, දුම්රිය,ලංගම ඇතුළු ක්ෂේත්‍ර තුළ කටයුතු සිදුවෙන බවත් වරාය සහ බැංකු ක්ෂේත්‍රයේ යම් වර්ජනයක් ක්‍රියාත්මක වන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.
1
...
954
955
956
...
1,205
Page 955 of 1,205
Popular
විවිධ රෝග හේතුවෙන් කපා ඉවත් කරන පොල් ගසක් සඳහා ලබාදෙන මුදල වැඩි කරයි!
Rashika Sandamali
-
November 22, 2025
පහළ කඩුගන්නාවේ නාය යෑම – පුද්ගලයෙක් ජීවිතක්ෂයට
පුවත්
November 22, 2025
0
කොළඹ LNW:පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල...
පිරිමින්ගේ දිව දෙකේ වැඩවලට “G Spot” වලින් පිළිතුරු දුන් ජිලියන්!
විදෙස්
November 22, 2025
0
ඕවින්දි විෂ්මිකානොවැම්බර් 22, ලෝකය (LNW): Harper’s Bazaar Women of...
පෙරමුණ සිටින සීආර් ට වැස්සෙන් බාධා
ක්‍රීඩා
November 22, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW මැලිබන් බිස්කට් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක...
පහළ කඩුගන්නාවේ නායයාමක්. නුවර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ (VIDEO)
පුවත්
November 22, 2025
0
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබේ. මේ හේතුවෙන් නුවර -...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.