Tag: ආර්ථිකය

Browse our exclusive articles!

බද්දට එරෙහි වෘත්තීය සමිති සටන වරායෙන් ඇරඹෙයි – තීරණාත්මක දින දෙකන් පසු වරායම වැසීමේ සූදානමින් (VIDEO)

සංශෝධිත නව ආදායම් බදු පනතට එරෙහිව වරාය සේවකයින් අද (13 ) සිට 15 වැනිදා දක්වා දින දෙක තුළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන අතර අසාධාරණ බදු පනත හකුළා ගැනීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් 15 වැනිදා සිට රටම ගන්නා ක්‍රියාමාර්ග සමඟ එකතු වී වරාය වැඩ බිම්වලින් ඉවත්වී වැඩවර්ජනයට යොමුවීමට තීරණය කර තිබෙන බව වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.

15 ඓතිහාසික දිනයක් වෙයි.බද්දට එරෙහි වෘත්තීය ක්‍රියාමාර්ග ස්ථිරයි! (VIDEO)

අසාධාරණ බදු පනතට එරෙහිව වෘත්තිය සමිති ක්‍රියාමාර්ග උච්චතම වන දිනය 15 වැනිදා නම් එදිනට විදුලි බල සේවකයින් සියලු දෙනාද ඊට එක්වීම ස්ථිර බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා අවධාරණය කළේය.

මේ අවුරුද්දේ සියයට තුනක ආර්ථික වර්ධනයක්

මේ (2023) අවුරුද්දේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.0%කින් වර්ධනය වනු ඇති බව ෆිච් සොලියුෂන්ස් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇති නවතම වාර්තාවක පුරෝකථනය කර තිබෙනවා....

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අලුත්ම ගැහිල්ල මෙන්න! (VIDEO)

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් විදෙස් ගතවීමට පෙර අය කරන රක්ෂණ මුදල ඩොලර් 51 වෙනුවට එය ඩොලර් 141 දක්වා වැඩි කර විදෙස් ගතවීමට පෙරම අහිංසක ජනතාවගෙන් කප්පම් ගන්නා බව ජාතික ජන බලවේගයේ අද (11) පැවති මාධ්‍ය හමුවේදී වසන්ත සමරසිංහ මහතා අනාවරණය කළේය.

මාර්තු 20 කුමක් වෙයිද?

අන්තර් බැංකු වෙළඳපොළේ ඩොලරයක මිල රුපියල් 320 ආසන්න මට්ටමක ස්ථාවර වෙමින් තිබෙනවා. එයට කෙතරම් දුරකට මහ බැංකු මැදිහත්වීම් බලපෑවාද කියා මම දන්නේ නැහැ. කොහොම...

Popular

හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?

ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...

අද සියලුම ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට කැඳවයි!

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (22)කොළඹ දී විශේෂ...

Nahdlatul Ulama ඉස්ලාමීය සංවිධානයෙන් එහි සභාපතිවරයාට බලපෑම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ විශාලතම ඉස්ලාමීය...

Sydney Lions District 201N5 සමුළුවේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉහළ පිළිගැනීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : සිඩ්නි සිංහ දිස්ත්‍රික්...

Subscribe

spot_imgspot_img