Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
ජනාධිපති ලේකම්ගේ ලිපිය වැඩ වර්ජනයේ සැර බාල කරයි!
පුවත්
ASK
-
March 15, 2023
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙස අද (15) දින ජාතික මට්ටමින් ගෙන ගිය වැඩවර්ජන ක්‍රියාමාර්ගයන්හි තීව්‍රතව අඩු කිරීමට තීරණය කර තිබේ.
වර්ජනය සාර්ථකයි – ප්‍රතිකාර සේවා සියල්ල අඩපණ වෙලා (VIDEO)
පුවත්
ASK
-
March 15, 2023
වැඩවර්ජනය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක අතර ඉන් ජනතාවට සිදුවන පීඩාව ආණ්ඩුව භාර ගත යුතු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේය.
ජීවත් වීමේ අයිතිය රැකගැනීමේ සටනකයි අපි ඉන්නේ – විදුලි ඉංජිනේරුවෝ (VIDEO)
පුවත්
ASK
-
March 15, 2023
බදු පනතට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්ති සමිති ඒකාබද්ධව ක්‍රියාත්මක කර තිබෙන ජාතික වැඩවර්ජනයට සහය දෙමින් ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 30ක පමණ ප්‍රමාණයක් ලෙඩ නිවාඩු වාර්තා කරමින් ඊට සහය දෙමින් සිටින බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
දැන්වත් සඳළුතලෙන් බැහැල විසඳුම් දෙන්න – ලංකා බැංකු සේවක සංගමය (VIDEO)
පුවත්
ASK
-
March 15, 2023
බදු පනතට එරෙහිව අද (15) ලංකා බැංකු සේවක සංගමයේ සාමාජිකත්වය දරන රාජ්‍ය හා පෞද්ගලික බැංකු 18ක් වැඩවර්ජනයට එක්ව සිටින අතර දැන්වත් සඳළුතලෙන් බැස ප්‍රායෝගික විසඳුම් දෙන ලෙස එම සංගමය අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.
වර්ජනය කට උඩ තියෙද්දී දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ!
පුවත්
ASK
-
March 14, 2023
වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල අද (14) සිට නිවාඩු අවලංගු කර තිබේ.
1
...
944
945
946
...
1,205
Page 945 of 1,205
Popular
76 වසරක මොන සාපයක්වත් නෑ. සෞඛ්‍ය දත්තම ඒකට සාක්ෂියි – විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදී කියයි
ASK
-
November 22, 2025
හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?
තීරු ලිපි
November 22, 2025
0
ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...
අද සියලුම ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට කැඳවයි!
පුවත්
November 22, 2025
0
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (22)කොළඹ දී විශේෂ...
Nahdlatul Ulama ඉස්ලාමීය සංවිධානයෙන් එහි සභාපතිවරයාට බලපෑම්!
විදෙස්
November 22, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ විශාලතම ඉස්ලාමීය...
Sydney Lions District 201N5 සමුළුවේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉහළ පිළිගැනීමක්!
ව්‍යාපාරික
November 22, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : සිඩ්නි සිංහ දිස්ත්‍රික්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.