Tag: ආර්ථිකය

Browse our exclusive articles!

නැවත කපුටන්ටයි මයිනන්ටයි නැගිටීමක් නම් නෑ – විපක්ෂ නායක (VIDEO)

ජනතාව කබලෙන් ලිපට වැටී සිටින මොහොතක කපුටොයි මයිනොයි නැවත නැගිටීමට උත්සහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීමට රජයේ ප්‍රමුඛත්වය ලබා දෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම රජය ප්‍රමුඛ කාර්යය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටී....

ආදායම් ඉලක්කයට යන්න නම් දේපළ බද්දත් අනිවාර්යයි – IMF

2025 වනවිට රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා ලබන වසරේ සිට දේපළ බද්ද ක්‍රියාත්මක කිරීම ඉතාම අනිවාර්ය කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව භාර දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පවසයි.

තරුණයින්ට තැන දෙමින් රට වෙනස් කරන SJB වැඩපිළිවෙල මෙන්න! (VIDEO)

තරුණයන්ට දේශපාලන පොරොන්දු ලොසිංජර ලෙස ලබා දී තරුණයන් අතරමං කරන දේශපාලන සංස්කෘතියක් අප රටේ තිබුණත් සමගි ජන බලවේගය බංකොලොත් රට තුළ තරුණයන් වෙනුවෙන් දැවැන්ත වැඩසටහනක් ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (16) බිංගිරිය ආසනයේ තරුණ බල මණ්ඩලය අමතමින් පැවසීය.

හොඳම දේ දරුවන්ට කිව්වත් රට වටේම තියෙන්නේ බාල බඩු!

තත්ත්වයෙන් බාල පාසල් උපකරණ දිවයින පුරා අලෙවිසල් තුළ අලෙවිකෙරෙන අතර එමඟින් මේ රටේ පාසල් සිසුන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Popular

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...

Subscribe

spot_imgspot_img