Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
පූල් එකේ ඔප්ෂන් ගොඩක් තියෙනවා.අදාළ කෙනා වෙලාවට එළියට දෙන්නම් – නාමල්
දේශපාලන පුවත්
ASK
-
January 4, 2024
වත්මන් ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගත් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස සිය අපේක්ෂකයා නම් කිරීමට කටයුතු කර අතර ඒ සඳහා ජ්‍යෙෂ්ඨයෝ,තරුණයෝ,සිංහයෝ,පැටව්,ව්‍යාපාරිකයෝ,ව්‍යවසයකයෝ ලෙස විකල්ප ඇති තරම් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
කංචනට විමල්ගෙන් පිළිතුරු – විමල් අදියරෙන් අදියර පහදයි!
දේශපාලන පුවත්
ASK
-
January 4, 2024
විදුලි බල ක්ෂේත‍්‍රයේ යෝජිත ප‍්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වෙත යොමුකර තිබුණු ලිපියට වීරවංශ මහතාද ප්‍රතිචාර දක්වා තිබේ.
ඔන්න අපේ අපේක්ෂකයා මම නම් නෙවෙයි!
දේශපාලන පුවත්
ASK
-
January 4, 2024
පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.
ලංවිම සේවකයින් දෙවන දිනටත් පාරට බහිද්දී වෘත්තීය සමිති නායකයින්ට වාරණ නියෝග!
පුවත්
ASK
-
January 4, 2024
ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් දෙවන දිනටත් අද (04) විරෝධතාවේ නිරත වෙමින් සිටියි.
ජනතා ප්‍රශ්නවලට උත්තර සොයා අනුර ළඟටත් එයි!
පුවත්
ASK
-
January 4, 2024
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පොන්නාවේලි ගම්මානයේ අනවසර හුණුගල් කැණීම් කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතාව දැනුවත් කිරීම සඳහා එම ගම්මානයේ නියෝජිත පිරිසක් පැමිණ තිබේ.
1
...
598
599
600
...
1,213
Page 599 of 1,213
Popular
බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ
RN
-
December 17, 2025
ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට ඇතුළුවන හා ඉන් පිටවන සියලුම තෙල් නවුකා අවහිර කරයි
විදෙස්
December 17, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු...
පවතින අසාර්ථක හා විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංගවෙලා – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
December 17, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ...
වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය
පුවත්
December 17, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...
මාලිමාව බලපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී
කටකතා
December 17, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.