Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
රාජ්‍ය ඇමති සියඹලාපිටියට වද දෙන බදු දැල!
පුවත්
ASK
-
January 8, 2024
ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 ක ප්‍රමාණයක් මෙරට සිටියත් බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ 5ක තරම් ප්‍රමාණයක් පමණක් බැවින් වක්‍ර බදු අඩුකර සෘජු බදු අනුපාතය ඉහළ නංවා ගැනීමට නම් මෙම බදු ගෙවීම පැහැර හැර සිටින ලක්ෂ 5ක පමණ වන පිරිස ද බදු දැල තුළට ගෙන ඒමට අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
මටත් පුළුවන්. හැබැයි තාම පරිණත මදි – ගම්මන්පිල
දේශපාලන පුවත්
ASK
-
January 8, 2024
ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වා පරාජිතව සිටි මොහොතක නොසිතූ අයුරින් ලැබුණු ජනාධිපති ධුරයේ කාලය අඩු කරගැනීමට තරම් රනිල් වික්‍රමසිංහ මහතා මෝඩ නොවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.
අමෙරිකානු තානාපතිනියගෙන් සුබවාදී අදහසක්!
පුවත්
Rashika Sandamali
-
January 8, 2024
සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 08 කොළඹ (LNW): අද (08) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී අධිකරණ, අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ජුලි චන්ග් මහත්මිය සමග හමුවක්...
පක්ෂය ගොඩනැගීම වගේම රට රකින අභියෝගය භාරගන්න ඕනෑම අවස්ථාවක සූදානම්!
දේශපාලන පුවත්
ASK
-
January 8, 2024
පක්ෂය ගොඩනැගීමේ අභියෝගය මෙන්ම රට රකින අභියෝගය ඕනෑම අවස්ථවක භාර ගන්නා අතර එයට නාමල් රාජපක්ෂ පමණක් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
ඇමති කංචන,ලංවිම,PUCSL වගඋත්තරකරුවන් කරමින් සමඟිය ශ්‍රේෂ්ඨාධිකරණට යයි!
දේශපාලන පුවත්
ASK
-
January 8, 2024
ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගිය මාස කිහිපය තුළ අධික ලාභයක් ලැබුවද ජනතාව එම සහනය ලබා නොදෙමින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් සමඟි ජන බලවේගය අද (08) ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොණු කරන ලදී.
1
...
592
593
594
...
1,213
Page 593 of 1,213
Popular
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය
RN
-
December 16, 2025
හිටපු කථානායක රන්වලගේ ජීප් රථයේ දෝෂයක්. ඔහුගේ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නැහැ – පොලීසිය
කටකතා
December 16, 2025
0
පසුගිය 11 වනදා අනතුරට ලක්වූ හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී...
මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !
දේශපාලන පුවත්
December 16, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...
Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්
ව්‍යාපාරික
December 15, 2025
0
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...
José Antonio චිලී ජනාධිපති ධුරයට!
විදෙස්
December 15, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.