Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
අපේ ජයග්‍රහණය තහවුරුයි!
දේශපාලන පුවත්
ASK
-
January 16, 2024
මේ වසරේ පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය ජාතික ජනබලවේගය විසින් ජයග්‍රහණය කරන බවට සමීක්ෂණ වාර්තා පවසන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික බිමල් රත්නායක මහතා පවසයි.
ජනතාව ලක්ෂ 12ක ණය කාරයින් කර ජනාධිපති සවාරි යන්න ලක්ෂ 2000ක් වෙන් කරගෙන – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 16, 2024
රටේ ජනතාව ලක්ෂ 12ක ණය කාරයන් වෙද්දි ජනපතිගේ සංචාර සදහා ලක්ෂ 2000ක් වෙන් කරගෙන ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.
සෞඛ්‍ය සේවක දීමනා ප්‍රශ්නය විසදන්න ඇමති දෙපළ සාකච්ජාවකට!
පුවත්
ASK
-
January 16, 2024
පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් විසින් මේ වන විට ආරම්භ අකර තිබෙන වැඩවර්ජනයට අදාළව එම ඉල්ලීම් ඉටුකිරීමේ හැකියාව පිළිබඳ වැඩබලන මුදල අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි.
සුරාබදු බලපත්‍ර ගාස්තු ගාස්තු ගැන පියවර ගන්නවා , ජනපති එනතුරු ඉවසන්න – සියඹලාපිටිය
පුවත්
Rashika Sandamali
-
January 16, 2024
සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 16 කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට පැමිණි වහාම, සුරාබදු නීති සහ බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමේදී ඇතැම් පාර්ශ්වයන්ට පැනනැඟී...
ශ්‍රී ලංකා ටෙලිකොම් ගන්න සමාගම් තුනක් ඉදිරිපත් වෙලා!
පුවත්
ASK
-
January 16, 2024
ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත ආයෝජනය කිරීම සඳහා මේ වන විට ආයතන තුනක් සුදුසුකම් ප්‍රකාශ කර තිබේ.
1
...
568
569
570
...
1,204
Page 569 of 1,204
Popular
පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් ඉල්ලීමක්!
Rashika Sandamali
-
November 20, 2025
මාලිමාවට සහය දුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පක්ෂ තහනමක්!
දේශපාලන පුවත්
November 20, 2025
0
කොළඹ LNW:පක්ෂයේ තීරණයට එරෙහිව යමින් කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී...
ඩොනල්ඩ් ට්‍රම්ප් එප්ස්ටයින් ලිපිගොනු නිදහස් කිරීමේ පනතට අත්සන් තබයි
විදෙස්
November 20, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අපකීර්තියට පත්...
සමාව දෙන සමාජයක් බිහිකරමු ….
තීරු ලිපි
November 20, 2025
0
"සමාව දෙන්නෙ නෑ" කියන්නෙම පලිගැනීම සහිත චෛතසිකයක්. ඒක අශිෂ්ඨත්වයේ...
පාසල් පැසිපන්දුව අධ්‍යාපන අමාත්‍ය ධූරයට හෝ අධ්‍යාපන අමාත්‍යංශයට අදාල නැති ක්‍රීඩාවක් ද
ක්‍රීඩා
November 20, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 20, කොළඹ LNW: පාසල් පැසි පන්දු ක්‍රීඩාවේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.