Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
ගුරු සේවය අත්‍යවශ්‍ය වන ලකුණු – වෘත්තීය සමිති වෙත ජනපතිගෙන් රතු එළි!
දේශපාලන පුවත්
ASK
-
June 27, 2024
පාසල් අධ්‍යාපන කාලය තුළ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමට ඉදිරියේ දී ඉඩ නොතබන අතර හදිසි නීතිය හෝ ක්‍රියාත්මක කරමින් දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
රටේ ආර්ථික ස්ථාවරත්වය ප්‍රකෘතිමත් වීම අප ලැබූ විශාල ජයග්‍රහණයක් – ආරක්‍ෂක රාජ්‍ය ඇමති
දේශපාලන පුවත්
ASK
-
June 27, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය හා මග පෙන්වීම යටතේ ඉතා කෙටි කාලයක් තුළ අප රටට බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට හා ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට හැකි වූ බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනෙකුත් රටවලටද කදිම ආදර්ශයක් බවත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (27) කොළඹ පිහිටි සිය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ව්‍යාජ මුදල් මුද්‍රණය වැඩිවෙලා!
පුවත්
Rashika Sandamali
-
June 27, 2024
සටහන – රෂිකා හෙන්නායක ජුනි 27, කොළඹ (LNW): ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. තඹුත්තේගම පොලීසිය විසින් රුපියල් 500...
වැටුණු රටක උද්ඝෝෂණ කරලා දේශපාලන වාසි ගන්න අපට ඕනේ නැහැ – SJB මන්ත්‍රී මාන්නප්පෙරුම
දේශපාලන පුවත්
ASK
-
June 27, 2024
සමඟි ජන බලවේගය, කඩා වැටී තිබෙන රටක උද්ඝෝෂණ කරවා ඒවායින් දේශපාලන වාසි ලබා ගන්නා පක්ෂයක් නොවන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේය.
රනිල්ගේ වැඩපිළිවෙල කඩාකප්පල් කළොත් රට යටත් විජිතයක් වෙයි – වජිර
දේශපාලන පුවත්
ASK
-
June 27, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩ පිළිවෙළ කිසියම් පාර්ශවයක් විසින් කඩාකප්පල් කළහොත් ලංකාව ලෝකයේ යටත් විජිත රාජ්‍යයක් බවට පත්වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
1
...
368
369
370
...
1,201
Page 369 of 1,201
Popular
තුන් කොන් සටනේ සියළු තරග රාවල්පිණ්ඩි වෙත – තරග ප්‍රමාණය අඩු වෙයි
Nishman Ranasinghe
-
November 13, 2025
මල් පාරේ හදිසි සාකච්ඡාවෙන් පසු නාමල් කියූ දේ!
දේශපාලන පුවත්
November 13, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ඊයේ මල්...
වතුකම්කරු වැටුප් වැඩි කිරීම ගැන නීත්‍යානුකූලභාවය තහවුරු කරන්න – සමඟිය අල්ලස් කොමිසමටත් ලියයි!
දේශපාලන පුවත්
November 13, 2025
0
කොළඹ LNW:2026 අයවැය මඟින් වතුකම්කරුවන් වෙත වැඩිකරන ලද වැටුපේ...
වෙළද සේවා ඩී කොටසේ තරගාවලියට මංචි සමඟ අලුත් රසක්
ක්‍රීඩා
November 13, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: හය වන වරටත් වෙළද...
මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දීම : නොරොච්චෝලේ පොලිස් OIC ට දිගින් දිගටම චෝදනා. තවත් හඬපට එළියට !
කටකතා
November 13, 2025
0
නොරොච්චෝලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති රවී පදමකුමාර එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.