Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
ඩොලර් නොමැතිව කන්ටේනර් 1500 ක් වරායේ හිරවෙලා – ඩොලර් නිකුත් කරන්න මාසයක් කල් ඉල්ලයි
පුවත්
UN
-
December 25, 2021
ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් 1500 කට වැඩි ප්‍රමාණයක් වරායේ සිරවී ඇති බව වාර්තා වේ.
ලංකා බැංකුවේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් තවත් පහතට – බංකොලොත්වීම ආසන්නයේ
පුවත්
UN
-
December 25, 2021
ලොවම පිළිගත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Fictch Rating ආයතනය, මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුවේ ශ්‍රේණිගත කිරීම් පහත දමා තිබෙනවා. මෙතෙක් ලංකා බැංකුව CCC කාණ්ඩයට ශ්‍රේණිගත කර තිබූ අතර නවතම වාර්තාවට අනුව එම ශ්‍රේණිගත කිරීම CC කාණ්ඩය දක්වා පහත දමා තිබේ.
නව වසරට රාජ්‍ය සේවකයන්ට 4000 ක අත්තිකාරමක්
පුවත්
UN
-
December 24, 2021
2022 වර්ෂයට අදාලව රාජ්‍ය සේවකයන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට තීරණය කර තිබෙනවා. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා චක්‍රලේඛයන් මගින් මෙම තීරණය රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.
ගොඩනැගෙන සතොස
පුවත්
CN
-
December 24, 2021
ලංකා සතොස ආයතනය ස්ථිර සෙවකයන්ට ප්‍රසාද දීමනා ලබාදීමට එහි කලමණාකාරීත්වය තීරණය කොට තිබේ. වසර ගණනාවක සිට අඛණ්ඩව පාඩු ලැබූ ලංකා සතොස ආයතනය මෙහෙයුම් ලාභයක් ලබා...
උද්ධමනයෙන් ලෝක වාර්තාවක් – ඇෆ්ගනිස්ථානය හයිටිය වැනි රටවලුත් අභිබවා යයි
පුවත්
UN
-
December 24, 2021
ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 16 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. tradingeconomics වෙබ් අඩවිය මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ.
1
...
1,197
1,198
1,199
Page 1,198 of 1,199
Popular
පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ
Sashikala Madhushani
-
November 9, 2025
නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්
පුවත්
November 9, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : මෙරට ක්‍රියාත්මක නිදහස්...
සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට
ක්‍රීඩා
November 9, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW: ඉකුත් වර්ෂයේ සූරතාවය දිනා...
මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල
දේශපාලන පුවත්
November 9, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...
සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!
විශේෂාංග
November 9, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.