Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
මම වගකීමෙන් කියන්නේ බාල තෙල් අපි ගෙනල්ලා නැහැ – ලොකුගේ (VIDEO)
පුවත්
ASK
-
March 29, 2022
බාල ඉන්ධන ආනයනය කර ඇති ඇතැමුන් දැන් චෝදනා කළද තමන් වගකීමෙන් පවසන්නේ එවැනි බාල ඉන්ධන ගෙන්වා නැති බවත් මෙරටට ගෙන්වන ඉන්ධනවල ප්‍රමිතිය නිසි ලෙස පරික්ෂා කර ඇති බවත් යන්න බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අවධාරණය කළේය.
උද්ධමනයෙන් අපි ලෝකයේම 06 වෙනි තැන
පුවත්
UN
-
March 29, 2022
ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හැන්කි මහතාට අනුව මේ වනවිට ශ්‍රී ලංකාව උද්ධමනයෙන් ලෝකයේම 06 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.
ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණයක් – රොයිටර් වාර්තා කරයි
පුවත්
UN
-
March 28, 2022
දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව, ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ. ජාත්‍යන්තර රොයිටර් පුවත් සේවය මේ පිළිබඳව වාර්තා කරයි.
අපි කොහොමත් කැපකිරීම් කරමින් ඉන්නෙ, දැං ජනතාවගෙ වාරෙ – නිපුණ රණවක
පුවත්
UN
-
March 28, 2022
මේ මොහොතේ රටම දැඩි අසීරුතාවයකට පත්ව සිටින බැවින් ජනතාව සියලුදෙනාම කැපකිරීම් සිදු කිරීමට සූදානම් වියයුතු බව මාතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා පවසනවා.
අද ඩොලරය රු.300 සීමාව අසලට!
පුවත්
ashika brahmana
-
March 28, 2022
ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රු. 300 සීමාවට අද දවස වනවිට ළගාවී තිබේ.
1
...
1,117
1,118
1,119
...
1,202
Page 1,118 of 1,202
Popular
කුසට සාගිනි හදට සෝගිනි ඉවරයි – ටිල්වින්ගෙන් අලුත් කවියක්
RN
-
November 15, 2025
පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් – වැසි තත්වයේ වර්ධනයක්
පුවත්
November 15, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ...
වතු ජනතාවට රු. 400ක වැටුප් වැඩි කිරීම මෙන්ම වගා නොකළ මුඩු ඉඩම් ඔවුන්ට පවරාදී කුඩා තේ වතු හිමියන් කරන්න – සජිත්
දේශපාලන පුවත්
November 15, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල රජය යෝජනා කර ඇති ආකාරයට වතු...
අයවැයේදී තොණ්ඩමන් ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙකුගේ සහාය මාලිමාවට
දේශපාලන පුවත්
November 15, 2025
0
2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් ඊයේ (14)...
දියණියට සිදු වූ අසාත්මිකතාවය නිසා මල පැන්න මව, කටාර් එයාර්වේස් සමාගමෙන් ඩොලර් මිලියන 5ක වන්ඳි ඉල්ලයි!
විදෙස්
November 15, 2025
0
සටහන – පුලී නොවැම්බර් 15, කොළඹ (LNW): තම තුන් හැවිරිදි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.