Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
ද්විත්ව පුරවැසිභාවය ගැන විශේෂ අදහසක් නැහැ. ඒක ව්‍යවස්ථාවේ තිබෙන එක කාරණයක් විතරයි!(VIDEO)
පුවත්
ASK
-
May 31, 2022
21 වෙනි ව්‍යවස්ථා සංශෝධන යෝජනා තුළ තිබෙන ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ කාරණය තවත් එක් කාරණයක් පමණක් වන අතර එහි අඩංගු සියලු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පවසයි.
රැට්ටා අත්අඩංගුවේ! (VIDEO)
පුවත්
ASK
-
May 30, 2022
''ගෝඨා ගෝ ගම'' අරගල භූමියේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස රට තුළ ප්‍රසිද්ධ රැට්ටා හෙවත් රතිදු සේනාරත්න කොම්පඤ්ඤ වීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්හිටුවා තිබූ ගෑස් සැපයුම හෙට සිට යළි ඇරඹෙයි!
පුවත්
ASK
-
May 30, 2022
පසුගිය 24 වැනිදා සිට මේ දක්වා අත්හිටුවා තිබූ ගෘහස්ත ගෑස් සැපයුම නැවත හෙට (31) සිට ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.
යල කන්නයේ වගාව අතහරින්න එපා – ජනාධිපති ගොවීන්ගෙන් ඉල්ලයි
පුවත්
ASK
-
May 30, 2022
ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
19 ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සියල්ල 21ට ඇතුළත් විය යුතුයි – SJB
පුවත්
ASK
-
May 30, 2022
21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සමඟි ජන බලවේගය දරන ස්ථාවරය ඉතා පැහැදිලි අතර 19 වෙනි සංශෝධනයේ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී මූලික ලක්ෂණ සියල්ල ඇතුලත් විය යුතු බවත් සිය පක්ෂයේ යෝජනාව අනුව විධායක ජනාධිපති ධූරය ඉවත් විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
1
...
1,071
1,072
1,073
...
1,203
Page 1,072 of 1,203
Popular
අනාගතයේදී වෛද්‍ය කාර්ය මණ්ඩලයට සිදුවන දේ ගැන නාමල් අනතුරු අඟවයි!
Rashika Sandamali
-
November 18, 2025
‘AI මෙවලම් පවසන සෑම දෙයක්ම අන්ධ ලෙස විශ්වාස නොකරන්න’ – සුන්දර් පිචායි
විදෙස්
November 18, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කෘත්‍රිම බුද්ධි...
ශ්‍රී ලංකාවට ADB වෙතින් ඩොලර් මිලියන 300 ක සහනයක්!
සංවර්ධන පුවත්
November 18, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ආර්ථික ප්‍රතිසංස්කරණ සහ...
ශ්‍රී ලංකා–සවුදි අරාබියානු ව්‍යාපාරික කවුන්සිලය ඇරඹේ!
පුවත්
November 18, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකා වාණිජ...
සීතාවක සභාව පිහිටුවීම: සර්වජන බලයේ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
දේශපාලන පුවත්
November 18, 2025
0
කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමට පැවති ඡන්ද...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.