Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
ලිට්‍රෝ සභාපතිට ඉවත් වෙන්න වුණේ වැඩි මිලට ගෑස් ගන්න බෑ කිව්ව නිසාද? (VIDEO)
පුවත්
ASK
-
June 11, 2022
ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතාට එම ධූරයෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ වැඩි මිලට ගෑස් මිලදී ප්‍රතික්ෂේප කිරීම නිසා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
ඉසුරුපායේදී අන්තරේට ලැබුණු උත්තරේ! (VIDEO)
පුවත්
ASK
-
June 10, 2022
අද (10) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
හිටපු අගමැති මහින්ද ඇතුළු 39කට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට දින නියම වෙයි
පුවත්
ASK
-
June 10, 2022
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 39කට එරෙහි ව ගොණු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම අද (10) නියම කළේය.
අමරකීර්ති ඝාතනය විමර්ශනයට SJB ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි!
පුවත්
ASK
-
June 10, 2022
පසුගිය මැයි 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර සාමකාමී විරෝධතාවන්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු රට තුළ ඇති වූ කලහකාරී සිදුවීම අතර නිට්ටඹුව ප්‍රදේශයේදී අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස සමඟි ජන බලවේගය ඉල්ලා සිටියි.
අදානි අපේ සම්පතෙන් අපට කොකාපෙන්වා ඩොලර් අරන් යන හැටි මෙන්න! (VIDEO)
පුවත්
ASK
-
June 10, 2022
අදානි සමාගම විසින් සිදුකරනු ලබන්නේ අපගේ සූර්යා ලෝකයෙන් විදුලිය නිපදවා අපට විකුණා ඔවුන් ඩොලර් රැගෙන යාම බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.
1
...
1,063
1,064
1,065
...
1,203
Page 1,064 of 1,203
Popular
ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට
Nishman Ranasinghe
-
November 19, 2025
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර
විදෙස්
November 19, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...
ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට
ක්‍රීඩා
November 19, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...
සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි
විදෙස්
November 19, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...
සුජාන්ගේ හිස් තැනට තායිලන්තයෙන් ගෝල හතරක්
ක්‍රීඩා
November 19, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ තායිලන්තය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.