Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
අපි නිධානයක් උඩ හිටගෙන හිඟාකන ජාතියක්ද, නැත්නම් නිකම්ම හිඟාකන ජාතියක්ද ?
විශේෂාංග
RN
-
June 14, 2022
අපි නිධානයක් උඩ ඉඳන් හිගාකන ජාතියක් කියන ප්‍රලාපය යනු මේක ලෝකෙ උතුම්ම රට..අපේ එක තමා හොඳම එක කියන පරණ දේශානුරාගී මිත්‍යාවෙම එක කෑල්ලකි…. මේ මිත්‍යාවෙ...
පෞද්ගලික බස් රථ වෙනුවෙන් නව ඉන්ධන පිරවුම් හල් දෙකක්!
පුවත්
ASK
-
June 13, 2022
පෞද්ගලික බස් රථ වලට ඉන්ධන ලබාගැනීමේ පහසුව වෙනුවෙන් ජුනි 15 වනදා සිට නව පිරවුම්හල් දෙකක් විවෘත කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
සහල් හිඟයක් ඇති වීමට කිසිම හේතුවක් නැහැ. බිය වෙන්න එපා – ඇමති අමරවීරගෙන් සහතිකයක්
පුවත්
ASK
-
June 13, 2022
රටේ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය යොදා ගනිමින් ඇතැම් ව්‍යාපාරිකයින් හා ජාවාරම්කරුවන් මහජනතාව අසීරුතාවයට පත් කරමින් අනිසි ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන නමුත් වෙළෙඳපොලේ සහල් හිඟයක් ඇතිවීමට කිසිදු හේතුවක් නැති බව කෘෂිකර්ම,වනජීවි හා වනසම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
වගා නොකර අත්හැර දමා ඇති ඉඩම් වසර 05කට රජයට පවරා ගැනීමට සැලසුම්!
පුවත්
ASK
-
June 12, 2022
මෙතෙක් වගා නොකර අත්හැර දමා ඇති දිවයින පුරා පිහිටි කුඹුරු ඉඩම් ආහාර බෝග වගා කිරීම සඳහා වසර 05 කට රජයට පවරාගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
ජනතාව පාවා දී රට ගොඩනගන්න බැහැ – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
June 12, 2022
රට ගොඩනගන ගමනේදී තීන්දු කළ යුත්තේ දේශපාලකයින්ගේ වාසිය නොව රටේ වාසිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජනතාවට වාසියක් අත්පත් නොවී ගනු ලබන කිසිදු...
1
...
1,062
1,063
1,064
...
1,203
Page 1,063 of 1,203
Popular
සියළුම අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී ලැබෙයි – නාමල්
Rashika Sandamali
-
November 19, 2025
දයාසිරි ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්!
දේශපාලන පුවත්
November 19, 2025
0
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය ගැන විමර්ශනයට...
බෙන්තර වෙරළින් මතු වූ රු.මි. 700කට අධික අයිස්!
පුවත්
November 19, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව...
ධීවරයින්ටත් විශ්‍රාම වැටුපක්!
පුවත්
November 19, 2025
0
කොළඹ LNW: ධීවර ප්‍රජාව වෙත විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට...
ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට
ක්‍රීඩා
November 19, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.