Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
සජබෙන් පොලීසියට එරෙහිව පොලිස් පැමිණිල්ලක්! (VIDEO)
පුවත්
ASK
-
June 20, 2022
පසුගිය දිනවල ඉන්ධන පෝලිම්වල සිටි ජනතාවට පොලිස් නිලධාරීන්ගෙන් එල්ල වූ පහර දීම් ඇතුළු පීඩාවන්ට විරෝධය පළකරමින් ඒ සම්බන්ධයෙන් නිසි මැදිහත්වීමක් කර අදාළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමර්ග ගන්නා ලෙස ඉල්ලමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඇතුළු කිහිප දෙනෙක් අද (20) පොලිස් මුලස්ථානය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ධම්මික පෙරේරාගෙන් හෙළිදරව් වූ ව්‍යවස්ථාවේ හිඩැස!
දේශපාලන පුවත්
ASK
-
June 18, 2022
බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු හිස් වුණු එම ආසනය වෙනුවෙන් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම යෝජනා වීමත් සමඟ ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා සුදුසකම් සපුරා ඇත්ද? යන ප්‍රශ්නය මතුකරන්නට විය.
ලබන සතියේ පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි!
පුවත්
ASK
-
June 18, 2022
එළඹෙන සඳුදා (20) සිට සිකුරාදා (24) වැ වන සතිය තුළ පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරිම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
ප්‍රවාහන වෘත්තිකයින්ට ඉන්ධන ලබා දීමේ නව සැලසුමක් – ත්‍රී රෝද රථ සඳහා දිනකට තෙල් ලීටර 8ක් දෙන්නත් එකඟතාවක්
පුවත්
ASK
-
June 18, 2022
මේ වන විට රට තුළ පවතින් ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රවාහන වෘත්තිකයින් මුහුණ දී සිටින දැඩි අසීරු තත්ත්වය හා ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් අද (18) විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ බලශක්ති අමාත්‍යංශයේදී සාකච්ජාවක් පැවැත්විය.
”ලක්ෂ 40 ත් 50 ත් අතර පිරිසක් සෘජුව ආහාර අර්බුදයට” – අගමැතිගෙන් තවත් අනාවැකියක්
පුවත්
ASK
-
June 17, 2022
ආහාර අර්බුදය හමුවේ කිසිවෙකුත් බඩගින්නේ නොතැබීම සිය ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
1
...
1,060
1,061
1,062
...
1,204
Page 1,061 of 1,204
Popular
28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!
ASK
-
November 19, 2025
සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!
ව්‍යාපාරික
November 19, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඇඟලුම්...
ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්
ක්‍රීඩා
November 19, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...
ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….
සයිබර් පවුර
November 19, 2025
0
ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වීමට ජපානයට කිසිදු සුදුසුකමක් නැහැ – චීනය
විදෙස්
November 19, 2025
0
කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් බවට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.