Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
අන්තරේ පා ගමන කොළඹ දෙසට!
පුවත්
ASK
-
July 8, 2022
ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස් වන ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය ඒකාබද්ධව සංවිධානය කරන විරෝධතා පාගමන මේ වන විට කොළඹ නගරය වෙත පැමිණෙමින් තිබේ.
තවදුරටත් උද්ධච්චකමට ඉඩ දෙන්න බැහැ – ආණ්ඩුව එළවන සටනට GMOA සැරසෙයි (VIDEO)
පුවත්
ASK
-
July 8, 2022
වත්මන් පාලකයන් තවදුරටත් උද්ධච්ච මානසිකත්වයෙන් බහුතර ජනතාවගේ මතයට ගරු නොකර කටයුතු කරන්නේ නම් එය පරාජය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස දැඩි වෘත්තීය ක්‍රියාමර්ග ගැනීමට නොපැකිලෙන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අවධාරණය කළේය.
තමිල්නාඩු පොලීසියෙනුත් ශ්‍රී ලංකාවට ආධාර !
පුවත්
UN
-
July 8, 2022
ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඉන්දීය රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කිරීමට ඉන්දියාවේ තමිල්නාඩු පොලීසිය කටයුතු කර තිබෙනවා. අදාල මුදල තමිල්නාඩු ප්‍රාන්ත පොලිස් ප්‍රධානියා...
09 වැනිදා උද්ඝෝෂණයට බාධා කළොත් නීතිඥ ප්‍රජාවම එළියට බහිනවා (VIDEO)
පුවත්
ASK
-
July 7, 2022
නීත්‍යානුකූල රැස්වීමක් නතර කිරීමට කිසිවෙකුට හෝ අයිතියක් නැති අතර 09 වැනිදාට යොදාගෙන තිබෙන මහජන උද්ඝෝෂණයට බාධා කිරීම් කළහොත් ඊට එරෙහිව නීතියේ සරණ පතන බව ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අවධාරණය කළේය.
ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ලොකුම ලණුව අපේ නායකයෝ ගිල්ලා! (VIDEO)
පුවත්
ASK
-
July 7, 2022
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ලොකුම ලණුව කාබනික පොහොර වගාව වන අතර එය මෙරට නායකයින්ද ගිල්ල බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (07) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
1
...
1,050
1,051
1,052
...
1,204
Page 1,051 of 1,204
Popular
බෙංගාල බොක්කේ නව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ ලකුණු – අද (20) කාලගුණය
RN
-
November 20, 2025
විෂ මත්ද්‍රව්‍යට එරෙහිව ජනපති අනුරගේ දැවැන්ත රැලිය අද තංගල්ලේදී
දේශපාලන පුවත්
November 20, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍යට එරෙහි "රටම එකට" ජාතික...
හිටපු ජනපති රනිල්ට ඉහළ අධිකරණයක නඩු – නීතිපති දැනුම් දෙයි
දේශපාලන පුවත්
November 20, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල 2023 වසරේදී ලන්ඩනයේ සිදුකළ සංචාරයක් සඳහා...
කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසෙන තැනට තල්ලු කරන යෝජනාවට COPF අනුමැතිය නෑ !
පුවත්
November 19, 2025
0
සුරාබදු ආඥා පනතේ 25 වන වගන්තිය සමග කියවිය යුතු...
රුසියාවට “රුසෝෆෝබියාව” ඇති බවට පෝලන්තයෙන් චෝදනා!
පුවත්
November 19, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 'පෙර නොවූ විරූ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.