Tag: ආර්ථිකය

Browse our exclusive articles!

ගෝල්ෆේස් ගෝඨා ගෝ ගමේ ඉතිරි කුඩාරම් ටිකත් පොලීසිය මැදිහත්වී ගලවා දමයි! (VIDEO)

ගෝල්ෆේස් අරගල භූමියේ ඉතිරිව තිබුණ කූඩාරම් සහ පිරිස් ඉවත් කිරීම අද (12) පොලීසිය ද මැදිහත් වීමෙන් ආරම්භ කළා.

චීන නැවට එන්න ඉඩ දෙන්න – ස්වාධීන පක්ෂ එකමුතුව ආණ්ඩුවෙන් ඉල්ලයි

මතභේදයට තුඩු දී ඇති චීනයේ යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර ලබා දිය යුතු බව ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ග්‍රාම නිලධාරීන්ගේ තීරණාත්මක ගැටලු රැසක් සජිත් පාර්ලිමේන්තුවට ගෙනෙයි!

රට පුරා විසිර සිටින ග්‍රාම නිලධාරීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න කිරීමක් සිදුකළේය.

ධානිෂ් අලි ඇතුළු හතරක් තවදුරටත් රිමාන්ඩ්

ජනාධිපති මන්දිරයට මෙන්ම ජාතික රූපවාහිනිය යුතු ලෙස ඇතුල් වී බලපෑම් කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර කර සිටින ධානිෂ් අලි ඇතුළු සිව් දෙනෙකු ලබන 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කර තිබේ.

අවස්ථාව මඟ හැරී අවසන් – අනුර

සියලු දෙනාට පිළිගත හැකි සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනගා ගැනීමට ලැබුණු අනගි අවස්ථාව මේ වන විට මගහැරී ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අවධාරණය කරයි.

Popular

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති පැල් රකිමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග...

අයිස් හා හෙරොයින් සිද්ධිය: සජබ සාමාජිකයාට පක්ෂයෙන් තහනමක්!

කොළඹ LNW: දකුණු මුුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන ඊයේ (20)...

DIMO වෙත එක්වූ නටාෂා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : ඩීසල් සහ මෝටර්...

රටම එකට මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය කිලෝ 1000ක් ඉක්මවා පොලිස් භාරයට!

කොළඹ LNW:විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ ''රටම එකට'' ජාතික මෙහෙයුමට...

Subscribe

spot_imgspot_img