Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
ෂෙඩ්වල පෝලිම් නතරකරන්න නම් මෙන්න විසඳුම! (VIDEO)
පුවත්
ASK
-
August 26, 2022
ඉන්ධන ලබා ගැනීම සඳහා යළි පෝලිම් ඇති වී තිබෙන්නේ ඉන්ධන පිරවුම්හල් වෙතින් කරනු ලබන ඇනවුම් නිසි පරිදි ඛනිජ තෙල් සංස්ථාවෙන් නොලැබීම මත වන අතර මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ප්‍රමුඛතා ලැයිස්තුව ඉවත් කර පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
වතුර බිලත් සංශෝධනය කරමින් ගැසට් නිවේදනය නිකුත් වෙයි!
පුවත්
ASK
-
August 26, 2022
ජල හා මලාපවහන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
බිස්කට් සහ බිත්තර මාෆියාවට එරෙහි වූ අසේල අද තවත් සටනක් අරඹයි! (VIDEO)
පුවත්
ASK
-
August 26, 2022
මේ වන විට පාන් පිටි මාෆියාවක් ක්‍රියාත්මක අතර ඉදිරි සතියක් ඇතුළත පාන් පිටි මිල අඩු කිරීමට අදාළ සමාගම් කටයුතු කළ යුතු වන අතර එසේ නොවුණහොත් ඊට එරෙහි සටන ආරම්භ කරන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (26) මාධ්‍ය වෙත කරුණු දක්වමින් අවධාරණය කළේය.
ගෝඨා ගත්ත තරමක් ගත්තේ මෝඩ තීරණ – උදයංග (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
August 25, 2022
ඇතැමුන් ගෝඨාභය රාජපක්ෂව අගමැති කළ යුතුව ඇති බවට යෝජනා කරමින් තිබෙන අතර එය එම අයගේ අවශ්‍යතාවක් වන නමුත් ඔහුට නැවත අවස්ථාව දීමට රටේ මිලියන 20ක ජනතාව මෝඩ විය යුතු නැතැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
ගෝඨාභය සැප්තැම්බර් 03 ලංකාවට!
පුවත්
ASK
-
August 25, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන සැප්තැම්බර් 03 වැනිදා යළි මෙරටට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද (25) කොළඹදී මාධ්‍ය වෙත පවසා තිබේ.
1
...
1,018
1,019
1,020
...
1,205
Page 1,019 of 1,205
Popular
මෙරට ඖෂධ සැපයුම් ක්ෂේත්රයේ සුවිශාල පෙරළියක්!
Rashika Sandamali
-
November 21, 2025
නුගේගොඩ රැළියට විරෝධය පළකරමින් කොළඹින් විරෝධයක්!
දේශපාලන පුවත්
November 21, 2025
0
කොළඹ LNW: විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව නුගේගොඩදී අද (21)...
නව ජනාධිපති නීතිඥවරුන් සිව් දෙනෙකු දිවුරුම් දෙයි!
පුවත්
November 21, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : නව ජනාධිපති නීතිඥවරුන්...
මහා ජන හඬේ සූදානම!(PHOTOS)
දේශපාලන පුවත්
November 21, 2025
0
කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය...
ඕස්ට්‍රේලියානු රජය වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි.
විදෙස්
November 21, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව ප්‍රථම...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.