Tag: ආර්ථිකය

Browse our exclusive articles!

රාජ්‍ය ඇමතිවරු මිලියන 800ක් වියදම් කරන ගමන් ලක්ෂ 4ක් ඉතිරි කරන හැටි! (VIDEO)

රාජ්‍ය අමාත්‍යවරු වැටුප් නොගෙන වැඩ කරන බව පැවසුවද ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ ඇමති වැටුප බවත් මන්ත්‍රී වැටුප ඔවුන් ප්‍රතික්ෂේප කර නොමැති හෙයින් එම ඇමති කණ්ඩායම වෙනුවෙන් රු. මිලියන 800ක් වැය කිරීමට සිදුව ඇති අතර ඔවුන් ඇමති වැටුප ප්‍රතික්ෂේප් අකිරිම නිසා ඉතිරි වන්නේ රු. ලක්ෂ 4ක පමණ ප්‍රමාණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

දුම්රියට අසීමාන්තික ඉල්ලුමක් – ප්‍රවේශ පත්‍ර හිඟයකුත් මතු වෙයි!

සති අන්තයේ නිවාඩුව සඳහා විශේෂයෙන් ප්‍රධාන දුම්රිය මාර්ගය වන බදුලු මාර්ගය සඳහා විශාල ලෙස ජනතාව පැමිණීමත් සමඟ අධික මගී ජනතාවක් හේතුවෙන් ඇතැමුන්ට එම සේවාව ලබා ගැනීමට නොහැකි වීමෙන් දුම්රිය ස්ථානවල කලබලකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව දුම්රිය නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරි (වාණිජ) වජිර එස්. පොල්ව­ත්තගේ මහතා අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

මහජන මුදල් අරපිරිමැස්මෙන් හා උපරිම කාර්යක්ෂමතාවයකින් පරිහරණය කරන්න – ජනපතිගෙන් උපදෙස්

වර්තමානයේ රටේ පවතින ආර්ථික, සමාජයීය වාතාවරණය තුළ රජයට මුහුණ දීමට සිදු වී ඇති දැඩි ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් වියදම් කරනු ලබන මහජනතාවගේ...

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ එවීම් ඉහළට !

2022 අගෝස්තු මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 325.4ක් බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි. පසුගිය ජුලි මාසයේදී ප්‍රේෂණ වශයෙන් ලැබී තිබුණේ...

උද්ධමනයේ රඟ – ආපනශාලා 35% වසාදමලා! (VIDEO)

පවතින පාන් පිටි අර්බුදය හේතුවෙන් මේ වන විට ආපනශාලා පද්ධතියෙන් 35%ක් පමණ වසාදමා තිබෙන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.

Popular

මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ සුවිශාල පෙරළියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : මෙරට ඉතිහාසයේ ප්‍රථම...

නුගේගොඩ රැළියට විරෝධය පළකරමින් කොළඹින් විරෝධයක්!

කොළඹ LNW: විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව නුගේගොඩදී අද (21)...

නව ජනාධිපති නීතිඥවරුන් සිව් දෙනෙකු දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : නව ජනාධිපති නීතිඥවරුන්...

Subscribe

spot_imgspot_img