Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
තරුණ පා ගනමනට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර – 84ක් අත්අඩංගුවේ(VIDEO)
පුවත්
ASK
-
September 24, 2022
සමාජවාදී තරුණ සංගමය විසින් අද (24) කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවකට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකර තිබුණි.
ඉදිරියේදී බිත්තර හිඟයක්! (VIDEO)
පුවත්
ASK
-
September 22, 2022
නිෂ්පාදන කාර්යක්ෂමතාවය අඩු වීම නිසා ඉදිරියේදී බිත්තර හිඟයක් ඇති වන බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා අද (22) මාධ්‍ය වෙත කරුණු දක්වමින් පැහැදිලි කළේය.
වික්ටර් අයිවන්ගේ පොත්ටික කියෙව්වා නම් හොරු අල්ලගන්න පුළුවන් – විමලවීර දිසානායක (VIDEO)
පුවත්
ASK
-
September 22, 2022
සෑම විටම පාර්ලිමේන්තුව දෙසට හොරු යන බෝඩ් එක දිගුකරගෙන සිටියද මේ රටේ කෝටි දහස් ගාණක් වංචා කළ රටේ ජන ජීවිතයට තීරණාත්මක බලපෑමක් කළ ආර්ථික අර්බුදයට සම්මාදම් වෙන ක්‍රියාවලිය ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස හෙළිදරව් කරගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා අද (22) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
රාජ්‍ය ඇමතිවරුන්ගේ පඩි කපා හෝ පන්සල්වල විදුලි බිල ගෙවන්න!(VIDEO)
පුවත්
ASK
-
September 22, 2022
මේ වන විට රජය ප්රජාතන්ත්ර විරෝධී වැඩපිළිවෙලක් මෙන්ම සංස්කෘතික විරෝධී වැඩපිළිවෙලක් ගෙනයමින් සිටින අතර එය පසුගියදා පාර්ලිමේන්තුවේදී වෙහෙර විහාරස්ථාන වල විදුලිය ගාස්තු ගෙවීම පිළිබඳ ප්රශ්නයේදී ඇමතිවරු කරුණු දැක්වූ ආකාරයෙන් පෙන්නුම්කරන බව පාර්ලිමේන්තු චන්න ජයසුමන මහතා පවසයි.
සෞඛ්‍ය ඇමති නැහැ කියන ත්‍රිපෝෂවල ඇපලටෝක්සින් කතාවේ ඇත්ත මෙන්න (VIDEO)
පුවත්
ASK
-
September 21, 2022
ඇපලටෝක්සින් නියමිත ප්‍රමාණයට වඩා අඩංගු ත්‍රිපෝෂ ගැබිණි මව්වරු,කිරි දෙන මව්වරු සහ දරුවන් වෙත බෙදා හැර ඇති බවට පළවූ පුවත් සම්බන්ධයෙන් අද (21) ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත කරුණු දක්වා සිටියේය.
1
...
1,008
1,009
1,010
...
1,205
Page 1,009 of 1,205
Popular
මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !
RN
-
November 21, 2025
නැගිට්ට වේලේ පටන් තෙරපෙන කාර්යබහුල ලෝකයේ, මනසට සැනසුමක් ගෙනෙන යුරෝපීය ගමනාන්තයන් කිහිපයක්!
විශේෂාංග
November 21, 2025
0
සටහන – පුලී නොවැම්බර් 21, කොළඹ (LNW): ඉතාම සාමකාමී ලෙස සෑම...
මෙරට ඖෂධ සැපයුම් ක්ෂේත්රයේ සුවිශාල පෙරළියක්!
සංවර්ධන පුවත්
November 21, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : මෙරට ඉතිහාසයේ ප්‍රථම...
නුගේගොඩ රැළියට විරෝධය පළකරමින් කොළඹින් විරෝධයක්!
දේශපාලන පුවත්
November 21, 2025
0
කොළඹ LNW: විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව නුගේගොඩදී අද (21)...
නව ජනාධිපති නීතිඥවරුන් සිව් දෙනෙකු දිවුරුම් දෙයි!
පුවත්
November 21, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : නව ජනාධිපති නීතිඥවරුන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.