Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
විශේෂාංග
තීරු ලිපි
පුවත්
පීඩන අවපාතය ශ්‍රී ලංකා වෙරළ තීරයට. උතුරට තද වැසි – අද (10) කාලගුණය
විශේෂාංග
ලයිටර්, ගිනිපෙට්ටි තියෙද්දී අලුතින් ගින්දර හොයාගැනීමට යාම හෙවත් ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
විදෙස්
ඉරාන විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළට; කමේනිගේ පාලන තන්ත්රය දැඩි මර්දනයක
පුවත්
ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්
ගමේ කෝපි කඩේ
පුවත්
CN
-
December 27, 2021
ගී ඇසුර 18 මෙරට ගුවන් විදුලි සංගීතය යම් ප්‍රමිතිගත තලයකට රැගෙන එන්නට සුවිසල් මෙහෙවරක් වූයේ රිජ්වේ තිලකරත්න අවදියේ බවයි බොහෝ දෙනෙකුගේ පිළිගැනීම. ඔහු ශ්‍රී ලංකා...
වෙඩිල්ල 3 – කවි කෝලම: අයියෝ ආනන්ද අම්මෝ මහින්දා
පුවත්
CN
-
December 26, 2021
හක හක ගගා හිනාහෙන අපෙ නිරින්දා වර වර කියාලා තුරුලටම කැන්දා රන් කෙත මැද්දෑවෙ හිටවාපු හින්දා අයියෝ ආනන්ද අම්මෝ මහින්දා ඔබ ගැන හෙළන හැම සුසුමම සැනසුම් යගොවියොත් නැතුව...
ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (තෙවන කොටස)
පුවත්
UN
-
December 25, 2021
සුද්දා ලාංකිකයන්ට රට භාර දීලා ගියා. ජාතික සමාජවාදය වෙනුවෙන් සෘජුවම පෙනී සිටි ශ්‍රීලනිප මුල් වූ සන්ධානත්, ජාතික සමාජවාදී අදහස් අභ්‍යන්තරීකරණය කරගත් එජාපය හෝ එජාපය මුල් වූ සන්ධානත් මාරුවෙන් මාරුවට බලයට පත් වුනා. පසුගිය දෙවසර අත හැරියොත්, එදා මෙදා තුර බලයේ සිටි හැම ආණ්ඩුවක් යටතේම රට ඉදිරියට ගියා. එහෙත්, ආර්ථිකය වර්ධනය වෙද්දී එයට සමාන්තරව සාර්ව-ආර්ථික අසමතුලිතතාවයන්ද වර්ධනය වුනා. හැටේ දශකයේ මැද වෙද්දීම ලංකාව විශාල අර්බුදයකට ගිහින්.
සහතික අවුල
පුවත්
UN
-
December 24, 2021
බටහිරයන් පැමිණීමට පෙර අපට උප්පැන්න සහතික, විවාහ සහතික, මරණ සහතික ආදිය තිබුණෙ නැහැ. ඉංගිරිසින් තමයි ඒ ලේඛනවල ආකෘතිය සකස් කෙරුවෙ. ඒ කියන්නෙ අප ඉංගිරිසින් එන්න ඉස්සර ඉපදුණෙවත් විවාහ වුණෙවත් මැරුණෙවත් නැහැ කියන එක නො වෙයි. අප ඉපදුණා විවාහ වුණා මැරුණා. ඒත් පොතක ලිවුවෙ නැහැ.
ගේබ්‍රියල් බෝරික් : ඇලියන්දේ ගේ අවතාරයද ?
විශේෂාංග
RN
-
December 23, 2021
සහශ්රක පරම්පරාවේ නව වම (millennial left) නියෝජනය කරමින් චිලියේ ගේබ්‍රියෙල් බෝරික් බලයට පත්වෙලා තියනවා. ඒක ගෝලීය වම පැත්තෙන් සුබ ලකුණක්. ඒ වගේම දකුණේ ප්රගතිශීලි...
1
...
630
631
632
...
634
Page 631 of 634
Popular
පීඩන අවපාතය ශ්‍රී ලංකා වෙරළ තීරයට. උතුරට තද වැසි – අද (10) කාලගුණය
RN
-
January 10, 2026