විශේෂාංග

රාජ්‍ය විසින් බුදුදහම රැකගැනීම සහ රාජ්‍යයෙන් බුදුදහම රැක ගැනීම

බුදුදහමට කරන්න පුළුවන් ලොකුම ගෞරවය ඒක දේශපාලනයෙන් ඈත් කරල තිබීමයි කියල අනුර කුමාර සහෝදරය කියල තිබ්බ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ.

නියුරෝසික සීගිරිය … – මහේෂ් හපුගොඩ

ලෝකේ හොඳ දේවල් ඉතුරු වෙනවා වගේම නරක කියල හිතන හෝ හිතපු දේවලුත් ඉතිරි වෙනවා. ලෝකේ අටවැනි පුදුමය ලෙස යුනෙස්කෝව නම් කරන සීගිරිය මම හිතන්නේ අපි දන්නා ඉතිහාසයේ පාපී, නරක, අඳුරු පැල්ලමක් (evil) තුළින් මතුවූ අද්විතීය නිර්මාණයක්.

චින්න චින්න ආසෛ – 19: කැලැන්ඩරේ කොල අතරින් සුළං සොයන සරුංගලේ

මනුස්ස කැලැන්ඩරේ දෙදහස් විසිදෙක අවුරුද්ද හෙමින් සැරේ කිට්ටු වෙන්නෙ දෙසැම්බරේ අවසන් සතිය අවසන් වෙන අතරතුරේ. වරින්වරේ ඇස් දෙක ඉස්සරහට එන ජීවනාභියෝග සැඩසුළං හමුවේ සිතුවිලි...

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (සිවුවන කොටස)

පසුගිය (2021) සැප්තැම්බර් මාසය අවසාන වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 17,051.7ක්. ආණ්ඩු මාරුව සිදු වූ 2019 වසර අවසාන වන විට මෙම ණය ප්‍රමාණය වූයේ රුපියල් බිලියන 13,031.5ක් පමණයි. මේ අනුව මාස 21ක කාලයක් තුළ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 4,020.2කින් ඉහළ ගොස් තිබෙනවා.

මනුස්සකම කළු-සුදු‌ නොවේ යැයි ලොවට කියා දුන් ඩෙස්මන්ඩ් ටුටූ

‘සුදු ජාතිකයො දකුණු අප්‍රිකාවට එන විට ඔවුන් ළඟ බයිබලය තිබුණා.. අපි ළඟ ඉඩම් ටික තිබුණා. ඔවුන් අපට ඇස් වසාගෙන යාඥා කරන්නට කිව්වා. අපි ඇස් ඇර බලන විට අපි අත බයිබලය තිබුණා. ඔවුන් අත අපේ ඉඩම් ටික තිබුණා..’’

Popular

spot_imgspot_img