Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
විශේෂාංග
තීරු ලිපි
සංවර්ධන පුවත්
ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක්!
සංවර්ධන පුවත්
බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය!
දේශපාලන පුවත්
අපිට කැබ් එපා, අපේ කැබ් තුන අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙනවා – නාමල්
පුවත්
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වෙනුවෙන් තීරණයක්!
ගෝටාගෝගම කියන්නේ තරුණ තරුණියන්ගේ ගේ ෆැන්ටසි රාජ්‍යයේ හැඩයයි – හඳගම
විශේෂාංග
RN
-
April 16, 2022
සයිමන් නවගත්තේගම ගේ ක්ෂීර සාගරය කැළඹීනි නවකතාවේ, ඇමති, පුරෝහිතයින් ගේ ලනු ගිලලා රට සෞභාග්‍යයෙන් පිරිලා ඉතිරිලා කියලා රැවටිලා හිටිය රජ්ජුරුවෝ එහෙනම් මොන බම්බුවට ද ජනතාව කැරලි ගහන්නේ කියලා බලන්න වෙස් වලාගන ගම් දනවු වල ඇවිදින්න ගියාම තමයි තේරුනේ ජනතාව හොම්බෙන් යන බව. තමන් ජනතාවගෙන් එකෙක් නම් තමනුත් මේ රාජ්‍යයට විරුද්ධව කැරලි ගහනවා නේද කියලා වටහාගත්ත රජ්ජුරුවෝ කැරලි කරුවන් ට එකතු වෙනවා.
චින්න චින්න ආසෛ – 27ගාලු මුවදොර යොවුන් වසන්තය සහ දියමන්ති හොරු
තීරු ලිපි
CN
-
April 15, 2022
ඒ ගොල්ලෝ ගෝල්ෆේස් පිට්ටනියට ආවා. ඒක හරි ලස්සන දවසක්. මේ කියන කණ්ඩායමේ කොල්ලො තුන්දෙනකුයි කෙල්ලෙකුයි හිටියා. ඔවුන්ට ඉහළින් තිබ්බේ දුහුල් වළාකුළු පාවෙන නිදහස් අහසක්....
මේ නූතනත්වය දෙසට හැරුණු ප්රජාතන්ත්රවාදී අරගලයක්!- රංජිත් හේනායකආරච්චි
විශේෂාංග
CN
-
April 15, 2022
සෑම සමාජ අරගලයකදීම ජනතාව සතුටු වෙති. නමුත් සමාජ අරගලයක් එසේ නැත්නම් විප්ලවවාදී සිදුවීමක් සමාජයක සිදු වන විට ඒ පිළිබඳව සතුටු වෙනවා මෙන්ම එම තත්ත්වයන්...
භේද නැතුව ජනතාව පාරට බැහැලා ඉද්දීත් පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ පක්ෂවලට එකතුවෙන්න බැරි ඇයි ?
විශේෂාංග
RN
-
April 15, 2022
එහෙනම් ආයෙත් මුලට එන්නම්. මගේ වයස අවුරුදු 37 යි, මට අවුරුදු තුන හමාරක දුවෙක් ඉන්නවා. මට යන්න වෙන රටක් නෑ, මගෙ දුවට හැදෙන්න වැඩෙන්න වෙන රටක් නෑ. මගේ වයසක අම්මා තාත්තා වගේම මගේ හිතවතුන් වගේම මං දන්න නොදන්න මිලියන 22ක මගේ රටේ ජනතාව වෙනුවෙන් මට කියන්න තියෙන්නෙ අපට මේ විපක්ෂයටත් බලකරන්න සිද්ධ වෙනවා මොකක් නමුත් එකඟතාවකට එන්න කියලා.
ගෝටාගෝගම අවුරුදු අසිරිය රට තුළ පැතිරේවා!
පුවත්
MIAP
-
April 15, 2022
ගෝටාගෝගම අවුරුදු අසිරිය රට තුළ පැතිරේවා!
1
...
559
560
561
...
611
Page 560 of 611
Popular
ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක්!
ASK
-
November 11, 2025