Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
විශේෂාංග
තීරු ලිපි
තීරු ලිපි
සිස්ටම් චේන්ජ් මිත්‍යාව ….
කටකතා
එක බඩුවකට එක කඩයක් : ඉතිහාසයේ පළමු වරට ඇමති හඳුන් දුඹුරු සීනි විකිණීමට වෙනම කඩ දායි
විදෙස්
ඉස්ලාමාබාද් බෝම්බ ප්‍රහාරය පිටුපස ‘ඉන්දියාවේ නියෝජිතයන්’ සිටින බව පකිස්ථානය කියයි
පුවත්
මාලිමාවට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි
සැබෑ යුද වීරයා මහින්දද?නැවත සිතා බලමු
පුවත්
MIAP
-
May 11, 2022
සැබෑ යුද වීරයා මහින්දද?නැවත සිතා බලමු
සඳුදාටවත් මහින්දව ගෙදර යවන්නම නම් එකම විකල්පය රනිල් …?
විශේෂාංග
RN
-
May 7, 2022
අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවක් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇතත් එය ස්ථිර වශයෙන් ඉටු කරවා ගැනීමට නම් කළ හැකි එකම විකල්පය රනිල් වික්‍රමසිංහ මහතා අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්කර ගැනීම පමණක් බවට කසුකුසුවක් දේශපාලන ක්ෂේත්‍රය තුළ පැතිර යමින් තිබේ.
හොරකමේ සමාජ පසුබිම ….
විශේෂාංග
RN
-
May 7, 2022
මේ රටවල් එක අගාදයක් වෙනුවට ඊටත්වඩා ගැඹුර තවත් ආගාදයකට වැටෙනවා විනා බොහෝදුරට ගොඩ ඒමක් නැත..
රටක් එක්ක අත්හදාබැලීම් කරන හිස හිස් නම්…
විශේෂාංග
CN
-
May 6, 2022
පාර්ලිමේන්තුව රටේ කැඩපතක් විය යුතුව ඇතත්, ලංකාවේ පාර්ලිමේන්තුව මේ මොහොතේ පෙනෙන්නේ රටක නොව තනි පවුලක කැඩපතක් මෙනි. රට බේරා ගැනීමට රට්ටුන්ට අවශ්‍යව ඇති මොහොතක,...
ස’ට පාක්ෂික අන්තර්වාර වංශ කබල් ගෑමේ කෙළවර හෙවත් සියඹලා නාඩගම
විශේෂාංග
RN
-
May 5, 2022
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (05) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය ඡන්ද 148ක් ලබා ගනිමින් අවසන් වුණා. දින 05කට පෙර ඉල්ලා අස්වූ රංජිත් සියඹලාපිටිය මහතාවම පොහොට්ටුව ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ ඡන්දවලින්ම යළි එම තනතුරටම පත්කරමින් නිමාවුණු මේ නාඩගම ජනතාවට පැහැදිලි කරන කරුණු කිහිපයක්ම තියෙනවා.
1
...
549
550
551
...
612
Page 550 of 612
Popular
සිස්ටම් චේන්ජ් මිත්‍යාව ….
RN
-
November 12, 2025