විශේෂාංග

ඔව් සමලිංගිකත්වය නීතිවිරෝධීයි. නිකං නෙමෙයි, ව්‍යවස්ථාපිතව නීතිවිරෝධීයි – අධිකරණයටත් උඩින් ඉන්න පොලීසිය

ලිංගික දිශානතිය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවය හා ප්‍රකාශනය බැඳි මානව හිමිකම් හෙවත් LGBTIQ අයිතිවාසිකම් පිළිබඳව පිට පිට පුවත් මැවූ කාලසීමාවකි 2020 - 2021. එම පුවත්...

‘අපට දේශපාලනය වෙනස් කළ හැක්කේ අප වෙනස් වීමෙනි.’ [පුළුල් බහුජන ව්‍යාපාරයක් ඇති කර ගැනීම – අභියෝග සහ අවස්ථා]

පසුගිය සති ගණනාවකට උඩදී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම ලෙස පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය ගැනයි. එම ව්‍යාපාරය දේශපාලන බලය පෙරලීම හෝ බලය ඇල්ලීමට එහා ගිය ප්‍රතිපත්තිමය, එසේ නැත්නම් ජනතාවගේ උවමනාවන් මුල් කරගෙන ගොඩ නැගුණු බහුජන ව්‍යාපාරයක් වීමේ අවශ්‍යතාවය පිළිබඳවයි.

අවරදිග ආවර්ජනා – තිරුපති කෝවිලට අතිරේකයක්: කෝට්ටේ සංඝ සභාව

තිරුපති හින්දු කෝවිලේ වැදගත්කම ගැන විවිධ අදහස් තිබේ. බොහෝ දෙනා කියන පරිදි, එය සෞභාග්‍යය උදා කර දෙන තැනකි. ඊට වෙනස් අදහස්ද තිබේ. ඒ අතරින්,...

පොළේ ගෙහුං

වෙනදා පුරුද්දට විලාකටුපොත පොළට යන්න හිතාගෙන නිමලෙගෙ ගෙදෙට්ට ගෑටුවා.නිමලෙ මිදුලෙ හක්මං කොරනවා.වගේ වගක් නෑ.මූණ දිහෑ බලන්නෑ."මොකද නගේ වෙලා තියෙන්නෙ?""අනේ මන්දන්නෑ අයියෙ.පොළට යන්ඩ කිව්වම වෙව්ලනවා.අවතාරයක්...

අනුර රජ සැප පිණිස හරිණි අත්හරිණවා ද

ජනප්‍රවාදයේ සඳහන් අන්දමට සාලිය කුමරු අශෝකමාලා නිසා ලක්දිව රජ සැප අත්හැරියා. ගැමුණු කුමරුත් විවාහ වුණේ රජ කුමරියක සමග නො වෙයි.

Popular

spot_imgspot_img