Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Search
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
විශේෂාංග
තීරු ලිපි
විදෙස්
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය ඇතුළු රටවල් කිහිපයකත් ගුවන් අවකාශ වැසේ!
විදෙස්
Breaking News: කටාර් අගනුවරට මිසයිල ප්‍රහාර මාලාවක්!
විදෙස්
ඊශ්‍රායල-ඉරාන යුධ ගැටුම් මධ්‍යයේ කටාර් ගුවන් කලාපයේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවයි!
ක්‍රීඩා
ඇන්ජි නෙමෙයි හිස් තැන මිලාන් වන ලකුණු
පාර්ලිමේන්තු සති දෙකක් අවසන්. මේ පාර්ලිමේන්තුවේ වැඩිහිටියෙකුට ඉන්නේ රනිල් විතරමද ??
විශේෂාංග
RN
-
April 22, 2022
ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ඉල්ලා අස්වෙන්න කියලා ජනතාව පාරට බැහැලා අඛණ්ඩව විරෝධතා පවත්වන්න පටන් ගත්තෙ මාර්තු 30 වෙනිදා ඉඳන්. ඒ කියන්නේ අදට දවස් 24ක් වෙනවා. මේ දවස් 24 තුළ පාර්ලිමේන්තුව සති දෙකකදී රැස්වුණා, අප්‍රේල් 05 වෙනිදා සිට 08 වෙනිදා දක්වා සහ 19 වෙනිදා සිට අද දක්වා.
දැක්මක් නැතිකමේ සාපයයි මේ!
විශේෂාංග
ashika brahmana
-
April 22, 2022
අතිශය විනාශකාරී ආර්ථික අර්බුදය මධ්‍යයේ විරෝධතාකරුවන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයාට බලකරද්දී මෙ රාජපක්ෂ පෙළපත මේ වන විට දරුණුතම අභියෝගයට මුහුණ දෙමින්සිටියි.
පාස්කු අසිනි වැහි
විශේෂාංග
CN
-
April 22, 2022
කොහෙන් මේ අසිනි වැහි, ඉරිතැලී ව ද ආහෝ විශ්වාසෙගලා යන වලාකුළු පිපිරිලා නම් නෙමෙයි ආකාසෙනිම්වළල්ලට එහා දුක් සුසුම් නො මැති පාරාදීසෙනෙත් කෙවෙණි පිපිරිලා මැවුම්කරු...
ජනපති දැන් මාරක අනතුරු රැසක් සිදු කළ රියැදුරෙක් වගේ!
විශේෂාංග
MIAP
-
April 22, 2022
ජනපති දැන් මාරක අනතුරු රැසක් සිදු කළ රියැදුරෙක් වගේ!
මතක මංගල ….
විශේෂාංග
RN
-
April 22, 2022
ඔහු සිය අවසන් කාලයේදී පක්ෂ දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව ටික් ටොක්, යූ ටියුබ්, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලවල තරුණ පරම්පරාව සමඟ දේශපාලනය කිරීමට උත්සාහ කළේය. නමුත් ඊට ප්‍රමාණවත් කාලයක් ඔහුට ලැබුණේ නැත. මේ වන විට ඒ තරුණ පරම්පරාව ආණ්ඩු විරෝධී පුළුල් ජන මතයක් රට තුළ ඇති කරමින් පාරට බැස ඇත. නමුත් ඔවුන් සමඟ දේශපාලනය කරන්නට, ඔවුන් සමඟ අත්වැල් බැඳ ගන්නට දේශපාලන දැක්මකුත්, වුවමනාවකුත් තිබුණු මංගල අද නැත.
1
...
490
491
492
...
545
Page 491 of 545
Popular
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය ඇතුළු රටවල් කිහිපයකත් ගුවන් අවකාශ වැසේ!
Radhika
-
June 23, 2025