විදෙස්

වයිට් අයිලන්ඩ් ගිනිකඳු ව්‍යසනයට සමාගමක් වරද පිළිගනී!

සටහන - නිපුනි ලියනගේලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2019 වසරේ දී වයිට් අයිලන්ඩ් ගිනිකඳු ව්‍යසනයෙන් මියගිය පුද්ගලයින් 22 දෙනෙකුට "අවදානම අවම නොකිරීම" සම්බන්ධයෙන් නවසීලන්තයේ සමාගමක් වරදකරු...

සටන් විරාම එපා. මේ යුද්ධය සඳහා හොඳම කාලයයි – ඊශ්‍රායල අගමැති

හමාස් සංවිධානය සමඟ සටන් විරාමයකට කිසිදු සූදානමක් නොමැති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු යළි අවධාරණය කරයි.

සෑම දිනකම ගාසා තීරයේ ළමුන් 420 කට වැඩි පිරිසක් මිය යයි; නැතිනම් තුවාල ලබයි – යුනිසෙෆ්

සටහන - සශිකලා මධුෂාණී ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෑම දිනකම ගාසා තීරයේ ළමුන් 420 කට වැඩි පිරිසක් මිය යන බව හෝ තුවාල ලබන බව එක්සත් ජාතීන්ගේ...

කෙන්යාව අප්‍රිකානු සංචාරයකයන්ට වීසා රහිතව පැමිණීමට අවස්ථාව ලබා දෙයි.

සටහන - නිපුනි ලියනගේලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම වසර අවසානය වන විට කෙන්යාවේ සියලුම අප්‍රිකානු සංචාරයකයන් සඳහා වන වීසා අවශ්‍යතා අවසන් කිරීමට නියමිත බව ජනාධිපති...

එංගලන්තය, ස්කොට්ලන්තය තුළ තහනමට ලක් වූ තනි භාවිත ප්ලාස්ටික් වේල්සයෙත් තහනමට ලක් වෙයි!

සටහන - නිපුනි ලියනගේලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද සිට වේල්සයේ තනි භාවිත ප්ලාස්ටික් තහනම් කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.එක් වරක් පමණක් භාවිතා කළ...

Popular

spot_imgspot_img