විදෙස්

ඊශ්‍රායල් – හමාස් යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව 30,000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 29,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කරගෙන ඔක්තෝබර් 7 වන දින දියත්කළ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර වශයෙන් ඊශ්‍රායල් හමුදාවේ...

ඉම්රාන් ඛාන්ගෙන්  බන්ධ­නා­ගා­රයේ සිට IMF වෙත ලිපියක්!

සටහන – රෂිකා හෙන්නායක පෙබරවාරි, 29 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අග­මැති ඉම්රාන් ඛාන්  බන්ධ­නා­ගා­රයේ සිට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලට ලිපි­යක් යවා ඇතැයි විදෙස්  මාධ්‍ය වාර්තා කළේය....

එක්සත් ජනපද සෙනෙට් සභාවේ රිපබ්ලිකන් නායක ධූරය වෙනුවෙන් ජෝන්වරු අතර තරඟයක්

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 29,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද සෙනෙට් සභාවේ රිපබ්ලිකන් නායක ධූරයෙන් තමා නොවැම්බර් මාසයේදී ඉවත් වීමට නියමිත බව මිච් මැක්කොනෙල් නිල වශයෙන්...

‘No Other Land’ සම්මානලාභියාට මරණ තර්ජන!

සටහන – රෂිකා හෙන්නායක පෙබරවාරි, 29 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජර්ම­නියේ බර්ලින් නුවර පසු­ගි­යදා පැවැති බර්ලින් ජාත්‍ය­න්තර  චිත්‍ර­පට උලෙ­ළේදි , ගාසා  තීරයේ වර්ණ­භේ­ද­වා­දය හෙළා දකින බව­ටත්,...

දකුණු කොරියාවේ ජනගහනය වර්ධනය අඛණ්ඩව සිව්වන වසරටත් හැකිලී යයි

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 28,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු කොරියාවේ සංඛ්‍යාලේඛන ආයතනයේ මුලික දත්ත වලට අනුව, 2023 දී අලුත උපන් දරුවන් සංඛ්‍යාව 230,000 ක් වූ අතර...

Popular

spot_imgspot_img