විදෙස්

“මට එය කරන්නත් පුළුවන්, මට එය නොකරන්නත් පුලුවන්” යුධ මැදිහත්වීම ගැන ඔලුව එහෙ මෙහෙ දුවන ට්‍රම්ප්ගේ තීරණය කුමක් වේද?

සටහන – පුලීජූනි 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සහ ඊශ්‍රායලය අතර උත්සන්නව පවතින ගැටුම් මධ්‍යයේ, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කොන්දේසි විරහිතව යටත් විය යුතු බවට ඉරානයට කරන ලද අනතුරු ඇඟවීමකට අනුව ඉරානය...

ගාසා තීරයේ ආධාර පතා ගිය වැසියන්ට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : ගාසා තීරයේ ආධාර බෙදාදීම් සිදුවන ස්ථානවලදී ඊශ්‍රායලය අවම වශයෙන් පලස්තීන ජාතිකයන් 70 දෙනෙකු ඝාතනය කළ බව විදෙස් මාධ්‍ය...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට ඉරාකයේ අභාවප්‍රාප්ත ඒකාධිපති පාලක සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවිය හැකි...

“ග්‍රේටා තුන්බර්ග්” සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල බලධාරීන්ගේ පැහැරගැනීමකට නතු වූ බවට චෝදනා!

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමෙන් පැය කිහිපයකට පසු, ස්වීඩන් ජාතික ග්‍රේටා තුන්බර්ග් ජාත්‍යන්තර මුහුදේදී තමා සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් පැහැරගෙන...

Popular

spot_imgspot_img