විදෙස්

ජනාධිපතිවරණය කඩා කප්පල් කිරීමට උත්සහ කළ බවට පුටින් යුක්රේනයට චෝදනා කරයි

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 16,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රට තුළ ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවක එය කඩාකප්පල් කිරීමට රුසියානු භූමියට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කරමින් සහ සොල්දාදුවන් 2,500ක්...

වෙළෙඳ නෞකා­ව­කට හවුති මිස­යිල ප්‍රහා­ර­යක්!

සටහන – රෂිකා හෙන්නායක මාර්තු 16 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙළෙඳ නෞකා­ව­කට , යේම­න­යට ඔබ්බෙන් මුහුදු තීර­යේදී එල්ල වූ හවුති මිස­යිල ප්‍රහා­ර­ය­කින් හානි සිදු වී...

සංක්‍ර­ම­ණි­ක­යන් 60කට ජීවිත අහිමි කළ බෝට්ටු අනතුර!

සටහන – රෂිකා හෙන්නායක මාර්තු 16 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබි­යානු සංක්‍ර­ම­ණි­ක­යන් 85 දෙනකුගෙන් යුත් ඩිංගි යාත්‍රා­වක් මධ්‍ය­ධ­රණී මුහු­දේදි අන­තු­රට ලක් වීමෙන් ,එහි සිටි සංක්‍ර­ම­ණි­ක­යන්...

මොදීගේ භාරතීය ජනතා පක්ෂය රුපියල් බිලියන 60ක පරිත්‍යාග ලබයි

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මොදිගේ භාරතීය ජනතා පක්ෂය මැතිවරණ බැඳුම්කර රුපියල් බිලියන 60ක් හෙවත් පවුම් මිලියන 570ක පරිත්‍යාග ලබා ඇති බව...

ඉන්දියාවේ උද්‍යාන නගරය සිඳී යයි; මිලියන 14 කට ආසන්න පදිංචිකරුවන් සඳහා ජලය 50%කින් අඩු වේ

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාවේ උද්‍යාන නගරය වන බැංගලෝරයේ ජල මුලාශ්‍ර සිඳී යාමත් සමඟ මිලියන 14කට ආසන්න පදිංචිකරුවන් සඳහා ජලය 50%...

Popular

spot_imgspot_img