විදෙස්

කැනඩා මැතිවරණයේ ලිබරල් පක්ෂය ඉදිරියෙන්

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් මස 26 වන දින පැවති කණඩා මැතිවරණයේ ජන්ද ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත්වෙමින් පවතින බව වාර්තා...

ඉන්දු-පාකිස්ථාන ගැටළුව පිළිබඳව චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දු-පාකිස්ථාන ගැටළුව පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශයක් කර තිබෙනවා. වත්මන් ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමේ පියවරට මෙන්ම කඩිනම් සාධාරණ විමර්ශනයකට සහාය වන බවයි චීනය පවසන්නේ....

එක්සත් ජනපද ප්‍රහාර හේතුවෙන් යේමනයේ රැඳවුම් මධ්‍යස්ථානයක 68 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින් යේමනයේ සාඩා නගරයේ අප්‍රිකානු සංක්‍රමණිකයින් රඳවා සිටින රැඳවුම් මධ්‍යස්ථානයකට එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන්...

පාකිස්ථානය හා ඉන්දියාව අතර කලාපිය ගැටුමක් වර්ධනය වන ලකුණු; වෙඩි හුවමාරුව අඛණ්ඩවම

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි හිදී පසුගිය 23 වන දින දේශීය සංචාරකයන් ඉලක්ක කරගනිමින් සිදු වූ මාරාන්තික වෙඩි...

ට්‍රම්ප්ගේ ජන්ප්‍රියත්වයට මොකද වුණේ?

රෂිකා හෙන්නායක දෙවන ධූර කාලයේ පළමු දින 100 තුළ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාතාරීත්වය සම්බන්ධයෙන් අමෙරිකානුවන්ගේ අදහස් ගැඹුරින් සෘණාත්මක වී ඇති...

Popular

D.S.

spot_imgspot_img