විදෙස්

අගමැති හසීනා බලයෙන් පහකළ ශිෂ්‍යන් නව පක්ෂයකින් මැතිවරණයට තරඟ කරන ලකුණු

සටහන: සශිකලා මධුෂාණිමාර්තු 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අගමැතිනි ෂීක් හසීනා බලයෙන් පහ කිරීම සඳහා පසුගිය වසරේ පැවති මහජන විරෝධතාවලට නායකත්වය දුන් බංග්ලාදේශ සිසුන් ඉදිරි...

මෙක්සිකෝව විසින් නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 29 දෙනෙකු එක්සත් ජනපදයට බාර දේ

සටහන: සශිකලා මධුෂාණිමාර්තු 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙක්සිකෝව විසින් එක්සත් ජනපදයට අත්‍යවශ්‍යව සිටි රෆායෙල් කැරෝ ක්වින්ටෙරෝ ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරවන් 29 දෙනෙකු බාර දී ඇති...

පාකිස්තානයේ සෙමනේරියක ඇති වූ පිපිරීමක් හේතුවෙන් 6 දෙනෙකු මරුට; 20 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණිමාර්තු 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹදිග පකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ නගරයක් වන අකෝරා ඛට්ටක් හි දාරුල් උලූම් හකානියා සෙමනේරියට එල්ල කළ මරාගෙන...

‘ඔබ සුදු කෙලියේ මිලියන ගණනක ජිවිත සමඟ, වහාම ධවල මන්දිරයෙන් පිටවෙන්න’ අසාර්ථක සාකච්ජා අවසානයේ ට්‍රම්ප් සෙලෙන්ස්කිට කියයි

සටහන: සශිකලා මධුෂාණිමාර්තු 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන් දෙරට අතර බිලියන 500 ක් වටිනා ගිවිසුමක් අත්සන් කිරීමට පැමිණි යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි...

බොහෝ කාලයකට පසුව ස්කයිප් ගැන කතාබහක්!

සටහන – පුලීපෙබරවාරි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මිලියන ගණනක් පරිශීලකයින් සිටි වීඩියෝ ඇමතුම් සේවාව වන ස්කයිප්, එලැඹෙන මැයි මාසයේදී වසා දමන බව එහි හිමිකරු...

Popular

spot_imgspot_img