විදෙස්

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය !

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව අනුමැතිය ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ලෝකයේ සමස්ත බොරතෙල් වෙළඳාමෙන් 20% ක ප්‍රමාණයක් දෛනිකව ප්‍රවාහනය...

ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත ප්‍රහාර එල්ල කරයි; සුදුකාරයා මෙවර පරාජය වනු ඇති බව ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින් ඉරානයේ ෆෝඩෝව්, නටාන්ස් සහ ඉස්ෆහාන් හි ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඉතා සාර්ථක ප්‍රහාර එල්ල කළ බව...

ඇමරිකාව ඉරානයට පහරදෙයි !!

ඉරානයේ පිහිටි න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඉතාම සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් පවසයි. තම "ටෲත්" සමාජ මාධ්‍ය ජාලයෙහි සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන දින සිට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 400 කට වැඩි පිරිසක් මිය...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කරන බව පාකිස්ථානය ප්‍රකාශ කර තිබේ. පසුගිය මැයි මස...

Popular

spot_imgspot_img