Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Uncategorized
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
විශේෂාංග
Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic
පුවත්
ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!
තීරු ලිපි
උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්
ව්‍යාපාරික
හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !
13 වසරකට පසු ලසන්ත …. !!
Uncategorized
RN
-
January 8, 2022
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට (08) වසර 13ක් සපිරේ. 2009 ජනවාරි 08 වනද දින උදෑසන, රත්මලාන අධි ආරක්ෂිත කලාපය සමීපයෙහිදී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් විශේෂ ආයුධයකින් ඇන ඔහුව ඝාතනය කරනු ලැබිණි. මෙතෙක් ඒ පිළිබඳව කිසිවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නොමැති අතර මේ සම්බන්ධයෙන් යුක්තිය ඉටුවෙන ආකාරයක් පෙනෙන්නටවත් නොමැත.
ලංකාවේ අපිට අතේ සතේ නෑ – අනුර හෑගොඩ
Uncategorized
CN
-
January 6, 2022
https://www.youtube.com/watch?v=Kl4ceHk1iNo
ලතු නැත – ද පොබයන ඈ ලවනත
Uncategorized
CN
-
January 6, 2022
ඇත්තම කියනවා නම් ශෂිකා නිසංසලාව මුලින්ම මතක හිටියෙ ඇගේ පෙනුම හින්දා මිසක් ගැයුම් හින්දා නෙමෙයි. ආදරය කරන්න හිතෙන පෙනුමක් තිබ්බෙ. ඇයව ගයන්නියක් විදිහට මතක හිටියෙ...
ඊලඟට මොකද කරන්න හිතන්නේ ?
Uncategorized
RN
-
January 4, 2022
අඳුරු වංකගිරියේ මල් උයන හමුවී එක මලක් නෑර රොන් උරා පැස පුරවා නැවත හැරී ජනපදයට යන්න යන්නකොට හැරෙන හැරෙන පැත්තට හිරවෙන ඉබාගාතේ දුවන බඹරුන්ට පාර පෙන්වන තාරකාවක් වත් නැති කාලයකි මේ !
ජරක නරේන්ද්‍රගේ සුපෙම්බරා එළිදකී!
Uncategorized
ASK
-
January 2, 2022
ජරක නරේන්ද්‍ර විසින් ගායනා කරන ''සුපෙම්බරා'' ගීතය එළිදැක්වීම ඊයේ (01)ජාතික ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුවිය.
1
...
94
95
96
...
103
Page 95 of 103
Popular
Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic
Radhika
-
December 16, 2025