Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Uncategorized
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
පුවත්
අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර DIG රක්ෂිත බන්ධනාගාරයට
විශේෂාංග
Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!
පුවත්
මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති
දේශපාලන පුවත්
ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට
චූලානන්ද සමරනායකගේ නවතම පරිවර්තන කෘතිය ජනගත කිරීම අද
Uncategorized
RN
-
January 27, 2022
ප්‍රවීණ ලේඛක චූලානන්ද සමරනායක මහතා විසින් පරිවර්තනය කරන ලද "රුහිරු විකුණා යැපුණු මිනිසෙක්" (Cronicle of a Blood Merchant by Yu Hua) කෘතිය ජනගත කිරීම 2022 ජනවාරි 27 බ්‍රහස්පතින්දා සවස 02.00 ට රාජගිරිය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මනෝරත්න වෙනුවෙන් සයිබර් අවකාශයට “මනෝ මන”
Uncategorized
RN
-
January 25, 2022
ප්‍රතිභාපූර්ණ රංගවේදියකු, කථිකාචාර්යවරයෙකු කුසලතා සම්පන්න ගේය පද රචකයෙකු, අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකු වූ කලා ශූරී, කලා කීර්ති ජයලත් මනෝරත්න නම් රසික හදවත් තුළ ජීවමානව ජීවත් වන නොමැකෙන මතකධාරියා සතු දර්ශනය ඉදිරි පරම්පරාව වෙත දායාද කිරීමේ අරමුණෙන් ඔහු පුත් භානුක මනෝරත්න විසින් 'මනෝ මන' නමින් සාහිත්‍ය කතිකාවක් Jayalath Manorathna යූටියුබ් නාලිකාව ඔස්සේ අරඹා තිබේ.
සඳකැන් දහරින් වියෝවී ගෙවුණු විසි වසර …
Uncategorized
RN
-
January 21, 2022
කෘතහස්ත මාධ්‍යවේදියෙකු, ප්‍රකට ගීත රචකයෙකු මෙන්ම කවියෙකු වූ කිත්සිරි නිමල්ශාන්ත නම් අව්‍යාජ සහෘදයා නික්ම ගොස් පසුගිය ජනවාරි 14 වනදාට විසි වසක් සපිරිණි. මේ සටහන ඔහු වෙනුවෙනි.
නීලා ගැන වසර 8 කට පෙර අවුරුදු 12 ක පාසල් සිසුවා කියූ කඳුළු කතාව
Uncategorized
CN
-
January 20, 2022
ලක්ෂ්මන් විජේසේකර වියෝගයට පසු මා කිසිවක් නොලීවෙ එය ලියන්න බැරි නිසා , ඔහුගේ වියෝගය එතරම්ම රුදුරු වූවක් නිසා , ජීවිතය එපාවන අන්තිම කටුකම සිදුවීම...
සුදම්ගේ ශූන්‍ය
Uncategorized
CN
-
January 20, 2022
මනුස්සෙක් මැරෙන්න ගිහිං ආපහු ජීවිතය ලැබුණොත් කරන්නෙ බොහෝ වෙලාවට තමන් විශ්වාස කරන ආගමේ නාමයෙන් පුද පූජා පවත්වමින් පිංකම්වල නිරතවීම.මේ අපට සංස්කෘතිය විසින් ලබා දුන්න...
1
...
87
88
89
...
99
Page 88 of 99
Popular
අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර DIG රක්ෂිත බන්ධනාගාරයට
RN
-
August 26, 2025