PHOTO STORY

ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය හයිඩ් පිටියේ දී හඬ නඟයි!

අද සවස (27) කොළඹ හයිඩ් පිටියේදී ජනතා සහභාගීත්වයෙන් උද්ඝෝෂණ රැලියක් පැවැත්විනි .

අතුරුදහන්වූවන් සොයා ආ නෑ සිය හිතමිතුරන් !

අතුරුදහන්වූවන්ගේ 32 වන ගුණ සමරු උත්සවය අද සවස සීදූව අතුරුදහන්වූවන්ගේ ස්මාරකය අසලදී

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු! IUSF හඬ නැවතත්!

විරෝධතා පාගමන සංවිධානය කරන ලද්දේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගිනි.

තම දරුවන්ට, තම ස්වාමිපුරුෂයන්ට සහ හිතවතුන්ට සිදු වූයේ කුමක්දැයි සොයා උද්ඝෝෂණ ව්‍යපාරයක් !

විරෝධතාකරුවන් අතුරුදහන් වූවන්ගේ ඡායාරූප සහ විරෝධතා පුවරු සහිතව විරෝධතාවයේ නිරත වූහ.

Popular

spot_imgspot_img