PHOTO STORY

ජන බලයට ඉඩ දෙනු! ඡන්ද අයිතියට ගරු කරනු! උද්ඝෝෂණ ව්‍යපාරයක් අද…

අද (24) දින රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්‍යාලය ඉදිරිපිටදී නිහඩ විරෝධතා උද්ඝෝෂණ ව්‍යපාරයක්

අදත් IUSF විරෝධතා මධ්‍යයේ කඳුළු ගෑස් ප්‍රහාර!

වසන්ත මුදලිගේ සහ විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් වහා නිදහස් කරගැනීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට මැදිහත් වන්නැයි බල කර අද(18) බෞද්ධාලෝක මාවතේ පිහිටි එම කාර්‍යාලය ඉදිරිපිට දී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විනි.

පොලීසිය විසින් කාන්තාවන්ට එරෙහිව සිදුකරන හිංසනයන්ට එරෙහිව සිවිල් සංවිධාන මහ මඟට!

සිවිල් සංවිධාන සාමාජිකයින් ඇතුලු පිරිසක් විසින් සංවිධානය කල උද්ඝෝෂණව්‍යාපාරයක් අද (17)සවස පොලිස්පති කාර්‍යාලය ඉදිරිපිටදී පැවැත්විනි.

කාන්තා හිංසනය පිටු දකිමු! කාන්තාවන්ගේ හඬ අද පොලිස් මූලස්ථානය ඉදිරි පිටදී…

අද(17)දින උදෑසන පොලිස් මූලස්ථානය ඉදිරිපිටදී නිහඬ උද්ඝෝෂණ ව්‍යපාරයක් පැවැත්විනි.

PTA රැඳවියන් සම්බන්ධව විවෘත විශ්වවිද්‍යාලයීය ආචාර්‍ය මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණය!

අද(15)දහවල් නාවල විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යපාරයක් පැවැත්විනි.

Popular

spot_imgspot_img