Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
විශේෂ පුවත්
පුවත්
අයහපත් කාලගුණයෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ මීමුරේ මාර්ගයත් අවදානමේ!
පුවත්
තැන තැන ආපදා රැසක්: කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය අද (26) රාත්‍රී 10 සිට දින නියමයක් නොමැතිව වැසේ!
ක්‍රීඩා
ඉතාලියේ ශිත සෘතු ඔලිම්පික් උළෙලට ආලෝකය දෙන ගිණි සිළුව අද ගමන් ඇරඹීය.
පුවත්
සමාජය නොමඟ යවන සුළු සාවධ්‍ය තොරතුරක් ගැන රජයෙන් දැනුවත් කිරීමක්!
පාර්ලිමේන්තුවට නාඩගම්කාරයින් අවශ්‍යද ?
Sponsored Article
RN
-
May 5, 2022
රටේ නීතිරීති, ව්‍යවස්ථා සංශෝධන මෙන්ම රටේත් ජනතාගේත් අනාගතය පිළිබඳව වැදගත්ම තීරණ ගන්න ආයතනය පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත්කරල යවන්නෙ රටේ පොදු මහජනතාව වෙන අපේ ඡන්දයෙන්. නමුත් අපි මෙතෙක් පාර්ලිමේන්තුවට යවපු සියලුදෙනාම නිවැරදි පුද්ගලයන්ද කියල ගැටලුවක් දැන් ජනතාවට පැන නැඟී ඇත. ඇත්තවශයෙන්ම පාර්ලිමේන්තුවෙ ඉන්න බහුතරයක් මැතිවරණ කාලයෙදි ජනතා සේවය ගැන,ජනතා ගැටලු විසඳන ආකාරය කියා අපේ මනාපයෙන් පාර්ලිමේන්තු ගියත් ඔවුන් බොහෝ දෙනෙක්ට පාර්ලිමේන්තුවට ගියපසු ජනතාව අමතක වීම දැන් සාමාන්‍ය දෙයක් වී ඇත. නැවත ඔවුන්ට ජනතාව මතක් වෙන්නේ මැතිවරණයක් කිට්ටු වූ පසුය.
විපතේදී ලංකාව අත් නොහැරි චීන මිතුදම
Sponsored Article
RN
-
May 4, 2022
චීනය යනු අතීතයේ පටන් ශ්‍රී ලංකාවට ඇතිවූ ගැටලු බොහොමයකදී ශ්‍රී ලංකාවට උපකාර කළ සහ ජාත්‍යන්තර ගැටලු වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි රාජ්‍යයකි. වර්තමානයේ...
ඉන්ධන ප්‍රවාහනයට පෞද්ගලික අංශයට සිදු කරන වියදම් ….
Sponsored Article
RN
-
May 4, 2022
ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන් යාම වෙනුවෙන්ද කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේදී සාකච්ඡා පවත්වා ඇති අතර මෙහිදී,
අරගලේට අම්මලා අප්පච්චිලා ගොඩයි
Sponsored Article
CN
-
May 3, 2022
පවතින ආර්ථික අර්බුදය හමුවේ ආරම්භ කරනු ලැබූ ජනතා අරගලය මේ වන විට පවතිනුයේ අරගලයක් ලෙස නොව සංදර්ශන පවත්වන සැණකෙළියක් ලෙසය. අරගලයේ නායකත්වය නායකත්වයක් නිසි...
කල දුටු කල වළ ඉහගෙන කෑම
Sponsored Article
CN
-
May 3, 2022
ඉන්ධන ප්‍රවාහනයේ නියුක්ත පෞද්ගලික බවුසර් ප්‍රමාණය අටසියයක් ලෙස සලකනු ලැබේ. එයින් බවුසර් තුන්සියයක් පමණ ප්‍රවාහන කටයුතු නවතා දමා ඇති බව වාර්තා වෙයි.
1
...
6
7
8
...
48
Page 7 of 48
Popular
අයහපත් කාලගුණයෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ මීමුරේ මාර්ගයත් අවදානමේ!
ASK
-
November 26, 2025