Sponsored Article

අවදානමට පෙර සූදානම

ආහාර අර්බුදයක් පිළිබඳ පුරෝකථන ගණනාවක් පළ වී ඇත. මේ අතර ආණ්ඩුව එම අවදානම බරපතළ ලෙස ගනිමින් ඊට පෙර සූදානමක් ඇති කරන බව ද...

අළුත්ම අරගලය – ඉන්ධන

ඩොලර් හිගකම හින්ද අපේරටට ගෙන්වන ඉන්ධන නැව්වල ප්‍රමාදයක් තියෙනව කියල අපි පිලිගන්න ඕනෙ. මේවගේ අමාරු වෙලාවකත් අපිට හිගයක්ව පවතින ඉන්ධන වලිනුත් ජාවාරම් කරනවනම්...

දුෂ්කරයි ජීවීතේ !

මේ දිනවල මිනිසුන් ට ජීවත්වෙන්න හරිම අමාරුයි..දුප්පත්, පහළ මධ්‍යම, ඉහළ මධ්‍යම කියල වෙනසක් නෑ..හැමෝටම තම තමන්ගෙ එදිනෙදා කටයුතු කරගන්න අමාරුයි.. මම දකින්නෙ එය වැඩියෙන්ම දරාගන්න...

අවංකව සේවය කරමු …!

යම් ආයතනයක හෝ ඕනෑම සේවයක් සිදුවන ස්ථානයක වැඩ ආයතනයේ ප්‍රධානියාට පමණක් තනිව කළ නොහැක. එහි ඇති සියලු කටයුතු තමන් යටතේ ඉන්නා උප නිලධාරීන් වෙත සවිස්තරාත්මකව බෙදා බාර දිය යුතුයි. ඒ වැඩ මොනවාද, ඒවා හරියට සිදු වෙනවාද කියා බැලීම එම ප්‍රධානියාගේ රාජකාරිය මෙන්ම වගකීමකි .

රට යථා තත්ත්වයට පත් කිරීම ….

රටේ මේ වන විට මිල උද්ධමනයක් පවතී. භාණ්ඩ හා සේවා මිල ශීඝ්‍රයෙන් ඉහළ යයි. මේ ආධාර සේ වක්‍ර බලපෑමක් හැටියට භාණ්ඩ හා සේවා මිල තවත් පියවරකින් ඉහළ යෑමටත් පුළුවන. එහෙත් අසරණ දරු පවුල් ලක්ෂ තිස්තුනක් ජීවත් කරවීම ඒ සියල්ලට වඩා වැදගත් බව ආණ්ඩුව තීරණය කර ඇති බවක් පෙනෙයි. අපට ද එම තීරණයට හිස නමන්න සිදු වී ඇත. රටේ ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වයක් පෙන්නුම් කරන තෙක් ඉහත ආධාරය දීම සුදුසු බව අපගේ හැඟීම වෙයි. රටක වටිනාම සම්පත මානව සම්පතය. එය ආරක්ෂා කිරීමට ආණ්ඩුවක් නිල වශයෙන් බැඳී සිටී. ඉදිරියේ දී ආහාර අර්බුදයක් මතුවිය හැකි බවට ද පුරෝකථන ඉදිරිපත් වී තිබේ. අගමැතිවරයා ද ඒ පිළිබඳ ඉඟියක් පළ කර ඇත.

Popular

spot_imgspot_img