Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
පුවත්
සී.බී. ඇප මත නිදහස්!
විදෙස්
යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen
විශේෂාංග
විවේචනයද ? අපහාසයද?
පුවත්
මාරක අනතුරක්!
පොහොට්ටුවේ අවසන් තීරණය අදත් නෑ ?
කටකතා
RN
-
July 29, 2024
ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද (29) රැස්වීමට නියමිතයි. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ විජේරාම නිල නිවසේදී...
ජනාධිපතිවරණ සන්ධාන අස්සේ පුංචි ඡන්දයේ අපේක්ෂකයින් බරපතළ ගැටලුවක !
කටකතා
RN
-
July 29, 2024
ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ අතර විවිධ සන්ධාන ගොඩනැඟෙමින් තිබෙන අතරේ පසුගිය පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදුන් ඒ පක්ෂවල බිම් මට්ටමේ අපේක්ෂකයින් අර්බුදයකට මුහුණ...
රනිල් නිවසටම ගොස් මහින්ද හමුවෙයි. රහසිගත සාකච්ඡාවක් !
කටකතා
RN
-
July 29, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) සවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ, විජේරාම පිහිටි...
නාමල්ගේ නිවසේ උණුසුම් තත්ත්වයක් ?
කටකතා
Rashika Sandamali
-
July 27, 2024
කොළඹ පිහිටි පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නිවසේ දී, නාමල් රාජපක්ෂ සහ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ අතර උණුසුම් වචන හුවමාරැවක් සිදුව තිබෙන බව...
සාගල සහ සුසිල් අද මහින්ද හමුවෙලා.
කටකතා
Rashika Sandamali
-
July 27, 2024
ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද දින හිටපු ජනාධිපති සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ සිය විජේරාම නිල...
1
...
76
77
78
...
182
Page 77 of 182
Popular
සී.බී. ඇප මත නිදහස්!
ASK
-
December 16, 2025