Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
ව්‍යාපාරික
Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්
විදෙස්
José Antonio චිලී ජනාධිපති ධුරයට!
පුවත්
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!
පුවත්
දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!
සඳුදා, අඟහරුවාදා ජනපති රනිල් කතරගම පුදබිමේ ආශිර්වාද පූජාවක
කටකතා
RN
-
August 3, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සඳුදා (05) සහ අඟහරුවාදා (06) දින දෙකේ ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට යන්න නියමිතයි ලු. ඒ, විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්වීම...
ජනාධිපති අපේක්ෂක රනිල් හදවත ඉල්ලා නොලැබුණු විටදී ….
කටකතා
RN
-
August 2, 2024
ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙනුයි. එහිදී ඒ මහතා "හදවත" ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බවට ආරංචියක් පසුගිය දිනවල...
රනිල්ට මන්ත්‍රීවරු 92ක් ඉන්නවා කියපු කතාවේ පොහොට්ටු වාර්තාව එළියට ඇවිත්ලු
කටකතා
Rashika Sandamali
-
July 31, 2024
රනිල්ට මන්ත්‍රීවරු 92ක් ඉන්නවා කියපු කතාවේ පොහොට්ටු වාර්තාව එළියට ඇවිත්ලු. ඇවිත් හිටියේත් මන්ත්‍රීවරු 80යි කියලා කියන්නෙ. පොහොට්ටුවෙන් ඉඳලා තියෙන්නේ 58 දෙනයි! කට්ටියක් මගින් ගිහිල්ලා, පෙළක් අය අත්සන් කරන්නත් බෑ කියලා...
රනිල් ගේම් කාරයා ඉල්ලනකම් ෂුවර් නෑ , මරාගෙන මැරෙන සටනකට යයිද දන්නේ නෑ – රනිල්ගේ පරණ හිතවතෙකු දෙගිඩියාවක
කටකතා
Rashika Sandamali
-
July 29, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වන බව දැන දැන තරඟයට ඉදිරිපත් නොවන පුද්ගලයෙකු බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම්, වත්මනෙහි සමගි ජන බලවේගය පක්ෂයේ...
පොහොට්ටුවේ අවසන් තීරණය අදත් නෑ ?
කටකතා
RN
-
July 29, 2024
ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද (29) රැස්වීමට නියමිතයි. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ විජේරාම නිල නිවසේදී...
1
...
75
76
77
...
182
Page 76 of 182
Popular
Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්
RN
-
December 15, 2025