කටකතා

      සුරාබදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක් ?

      සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා නව කොමසාරිස් ජනරාල්වරයකු ලබන සඳුදා (07) දිනයේදී පත්කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව, නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් නිශාන්ත ජයවීර මහතා...

      හිටපු ඇමතිලා, රාජ්‍ය ඇමතිලා රැසක් තවමත් නිල නිවාසවල

      හිටපු අමාත්‍යවරුන් සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් රැසක් තවමත් රජයේ නිල නිවාස භාරදී නොමැති බව ආරංචිමාර්ග පවසයි. හිටපු අමාත්‍යවරුන් සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා නිකුත් කර...

      පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද රාත්‍රියේ ?

      ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ. නව...

      බිලියන 4ක මැණික් ගල් මිලට ගත් දේශපාලන ව්‍යාපාරිකයා කවුද ?

      හිටපු දේශපාලන ප්‍රබලතමයකුගේ සමීපතමයකු වන පුද්ගලයකු විසින් මෑත දිනවලදී රුපියල් කෝටි 400ක් වටිනා මැණික් ගල් මිලදී ගෙන ඇති බව ආරංචිමාර්ග පවසයි. ප්‍රබල තනතුරක් ද දැරූ...

      ප්‍රථම වතාවට සුළු ජාතිකයෙක් අගමැති ධුරයට ??

      අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ. අග්‍රාමාත්‍යවරයා ඉල්ලා...

      Popular

      spot_imgspot_img