කටකතා

      පාස්පෝට් ඇනවුම පරණ පාරේම යවන්න මාධ්‍ය මෙහෙයුමක් ගැන බුද්ධි අංශවලට තොරතුරු ?

      විදෙස් ගමන් බලපත්‍ර හිඟයක් ඇතිවීම නිසා මීට ටික කලකට පෙර බරපතළ පාස්පෝට් පෝලිමක් හැදිලා ප්‍රශ්න ගණනාවක් මතුවෙලා තිබුණා. ඒ අවස්ථාවේදී කලින් සමාගමෙන්ම විදෙස් ගමන්...

      ඇමති නලින්දගෙන් කතරගම බස්නායක නිළමේට ඇමතුමක් ….

      සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා රුහුණු මහා කතරගම දේවාලයෙහි බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාට පෙරේදා (ජනවාරි 05) පෙරවරුවේ දුරකථනයෙන් අමතා ඉල්ලීමක් කර...

      මම ඒ කාලේ ඉස්කෝලෙ යනවා – කතරගම ඉඩම ගැන අහද්දී යෝෂිත CIDයට කියලා !

      හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ පසුගිය සිකුරාදා (ජනවාරි 03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තිබුණා. ඒ, කතරගම ප්‍රදේශයේ ඉඩමක් ගැන ප්‍රශ්න කරන්නයි. 2007 වසරේ...

      මාස තුනට පාතාල වෙඩිතබා ගැනීම් 36ක්. මාස තුනට පොලීසිය නිදිමත වෙලාද ?

      ගතවූ මාස තුනක කාලය තුළ පාතාල කල්ලි අතර ගැටුම් හේතුවෙන් වෙඩිතැබීමේ සිද්ධි 36ක් වාර්තා වී ඇති බව ආරංචිමාර්ග පවසයි. එම සිද්ධිවලදී පුද්ගලයින් 19 දෙනෙකු ඝාතනය...

      මහින්ද සමරසිංහ මාලිමාණ්ඩුවේත් ඇමරිකා තානාපති

      ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා තවදුරටත් එම තනතුරේ තබාගැනීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග පැවැත්වෙන...

      Popular

      spot_imgspot_img