Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
විශේෂාංග
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
පුවත්
“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!
විදෙස්
කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී
ව්‍යාපාරික
ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!
එපා කියූ මුදල් ඇමතිකමට අලි සබ්රි යළි හා කියයි. කැබිනට්ටුව දිවුරුම් දීමට සූදානම් ?
කටකතා
RN
-
April 8, 2022
මුදල් අමාත්‍ය ධුරයට පත්ව දිනක් තුළ ඉල්ලා අස්වූ මොහොමඩ් අලි සබ්රි මහතා නැවතත් මුදල් අමාත්‍ය ධුරය භාරගැනීමට එකඟතාව පළ කර ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
අගමැතිකම ගැන රනිල් තවමත් වැට උඩ …
කටකතා
RN
-
April 8, 2022
පවතින දේශපාලන අර්බුදය විසඳාගැනීම සඳහා අග්‍රාමාත්‍ය ධුරය විපක්ෂයට ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබුණත් එම තනතුර භාරගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවමත් අවිනිශ්චිත තත්වයක පසුවන බව ආරංචිමාර්ග පවසයි.
මේ වෙලාවේ රටින් පිටවෙන අදහසක් මට කොහෙත්ම තිබුණේ නෑ – කබ්රාල්
කටකතා
RN
-
April 8, 2022
මේ මොහොතේ ශ්‍රී ලංකාවෙන් බැහැර යන අදහසක් තමන්ට කොහෙත්ම නොතිබුණු බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
තිස්ස ජනනායකත් අන්තිමේ ජනතාවගෙන් සමාව ඉල්ලයි. අරගලයට ජය පතයි
කටකතා
RN
-
April 5, 2022
2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් ප්‍රචාරණ කටයුතු සඳහා දායක වූ ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන තිස්ස ජනනායක මහතා ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.
මහින්ද ඉල්ලා අස්වීම ඉල්ලා අස්කර ගත්තේ වැඩබලන ජනාධිපති වීමේ බලාපොරොත්තුවෙන් …
කටකතා
RN
-
April 4, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (03) දිනයේදී ඉල්ලා අස්වීමට මුලින් එකඟ වී සිටියත් පසුව එම තීරණය වෙනස් කරගෙන ඇත්තේ වැඩබලන ජනාධිපති තනතුරට පත්වීමේ බලාපොරොත්තුවෙන් බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
1
...
163
164
165
...
175
Page 164 of 175
Popular
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
Rashika Sandamali
-
November 1, 2025