Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
කටකතා
BYD ප්රශ්නය – ජෝන් කීල්ස් සමාගමට එරෙහිව කොළඹ BYD ප්‍රදර්ශනාගාරය ඉදිරිපිට විරෝධතාවක්
දේශපාලන පුවත්
විපක්ෂ නායක සජිත් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවෙයි
විදෙස්
නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට
විදෙස්
මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි
මහින්දගේ විදෙස් ගමන් තහනම අනීතිකයි ?
කටකතා
RN
-
May 13, 2022
මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඊයේ (12) දිනයේදී ලබාගෙන ඇති විදෙස් ගමන් තහනම නීත්‍යානුකූල නොවන තත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා දේශබන්දුගෙන් අපේක්ෂිත ඇප ඉල්ලුම්පත්‍රයක් ?
කටකතා
RN
-
May 13, 2022
තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපේක්ෂිත ඇප ඉල්ලුම්පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
රනිලාගමනය ගැන මහාචාර්ය නලින් ද සිල්වාගේ ප්‍රතිචාරය
කටකතා
RN
-
May 13, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අදාළ දේශපාලන බලවේගයේ න්‍යායාචාර්යවරයෙකු මෙන්ම මියන්මාරයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා ද වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා, රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.
රනිල්ගේ දිවුරුම් දීමට ජොනීගේ නියෝජනයක් …. ?
කටකතා
RN
-
May 12, 2022
නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දිවුරුම් දීමෙන් අනතුරුව ඒ මහතා ආගමික වතාවත් සඳහා ගංගාරාමයට ගොස් තිබුණු අතර එම අවස්ථාවට අපූරු අමුත්තෙකු ද සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.
රනිල් අගමැති !!!
කටකතා
RN
-
May 11, 2022
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට එකඟ වී ඇති බව විශ්වාසදායක ආරංචිමාර්ග පවසයි.
1
...
152
153
154
...
176
Page 153 of 176
Popular
BYD ප්රශ්නය – ජෝන් කීල්ස් සමාගමට එරෙහිව කොළඹ BYD ප්‍රදර්ශනාගාරය ඉදිරිපිට විරෝධතාවක්
RN
-
November 5, 2025