Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
දේශපාලන පුවත්
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!
පුවත්
වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!
පුවත්
වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!
ක්‍රීඩා
භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය
පොලිස්පතිත් අද තනතුරින් ඉවතට ?
කටකතා
RN
-
May 21, 2022
පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාව ද අද (21) දිනයේදී තනතුරෙන් ඉවත් කෙරෙනු ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
දේශබන්දු තෙන්නකෝන්ට අද ස්ථාන මාරුවක් ?
කටකතා
RN
-
May 21, 2022
බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අද (21) දිනයේදී ස්ථාන මාරුවක් ලබාදීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.
අද 10ට 10ක් දිවුරුම් දෙයි !!
කටකතා
RN
-
May 20, 2022
අද (20) උදෑසන 10.00ට නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 10 දෙනෙකු දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
නව කැබිනට්ටුව දිවුරුම් දීම ලබන සතියට කල්යයි ?
කටකතා
RN
-
May 19, 2022
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ලබන සතිය දක්වා කල්ගොස් ඇති බවක් අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ආසයි බයයි : පෙම්හසුන් ලියා ඉවරයි. දැන් වේලාව කසාදයටයි ….
කටකතා
RN
-
May 19, 2022
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නව නිර්පාක්ෂික රජයට සහාය දැක්වීමට නම් ඉටු විය යුතු කොන්දේසි පනවමින් මීට දින දෙකකට පෙර අග්‍රාමාත්‍යවරයා වෙත ලිපි දෙකක් යොමුකර තිබිණි.
1
...
148
149
150
...
176
Page 149 of 176
Popular
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!
ASK
-
November 5, 2025