Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
ඡායාරූප සටහන
පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!
ව්‍යාපාරික
ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!
විදෙස්
යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා සඳහා පුටින් හමුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලස්කාව බලා පියාසර කරයි
පුවත්
ක්‍රීඩාවේ උන්නතියට ජනපතිගෙන් උපදෙස්!
ශානි අබේසේකර නැවතත් පොලිස් සේවයට !
කටකතා
RN
-
August 26, 2022
දැනට වැඩ තහනමකට ලක්කර සිටින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව නැවතත් පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කිරීමට නියමිත බව වාර්තා...
දිලිත්ලා ගෝඨාභයට අගමැති සිහින ලණුවක් දෙනවා – පතිරණගෙන් චෝදනා
කටකතා
RN
-
August 26, 2022
දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අගමැති සිහිනයක් පෙන්වා යළිත් ඔහුව රැවටීමට උත්සාහ දරමින් සිටින බව...
ජනාධිපතිගේ ඇඳේ නිදාගත් මෙල්වා සමාගමේ අධ්යක්ෂ CIDයත් බැලන්ස් කළාද ?
කටකතා
RN
-
August 23, 2022
ඉහත ඡායාරූපවලින් පෙන්නුම් කෙරෙන්නේ පසුගිය ජුලි 09 වනදා අරගලකරුවන් විසින් කොළඹ ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේ සිදුවීම් කිහිපයකි. එහි පෙනී සිටින්නේ මෙරට සුපිරි කෝටිපති...
ගෝඨාභය රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ?
කටකතා
RN
-
August 21, 2022
ලබන සතියේදී මෙරටට ආපසු පැමිණීමට නියමිත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීමට නියමිත බව ආරංචිමාර්ග...
සිංහලයිනි, රනිල් එළවමු – මහාචාර්ය නලින් ද සිල්වා ඇමරිකාවේ සිට යෝජනා කරයි !
කටකතා
RN
-
August 18, 2022
රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලන බලවේගයේ න්‍යායාචාර්යවරයකු සහ මියන්මාරයේ හිටපු තානාපතිවරයා ද වූ මහාචාර්ය...
1
...
116
117
118
...
160
Page 117 of 160
Popular
පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!
Rashika Sandamali
-
August 15, 2025