දේශපාලන පුවත්

රට බංකොලොත් වෙලාවෙත් හොරකම් කරපු කණ්ඩායමක් නමම් අපහු බලයට එන්න හදන්නේ රටට දෙයියන්ගේම පිහිටයි – දයාසිරි

රට බංකොලොත් අවස්ථාවේදීත් හොරකම් කරන රාජ්‍ය සම්පත් කොල්ල කන පිරිසක් නම් නැවත බලයට පැමිණීමට උත්සහ කරන්නේ රටට දෙයියන්ගේම පිහිට බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

අපි රතිඤ්ඤා පත්තු කළ යුත්තේ හොඳම පැකේජය රටේ ජනතාව වෙනුවෙන් ලැබුණොත් පමණයි – විපක්ෂ නායක

පාස්කු ඉරිදා ප්‍රහාරයත්, කොරෝනා කොවිඩ් ව්‍යසනයත්, ශ්‍රී ලංකාව මූල්‍යමය බංකොලොත්භාවට ලක් වීමත් යන ත්‍රිත්ව ඛේදවාචකයන් තුළ මෑත කාලයේ සතුටු දායක ආරංචි නොලැබුණු නමුත් සමහර අය රතිඤ්ඤා පත්තු කරන්න සූදානම් බවත් එයට හේතුව බංකොලොත්භාවයෙන් මිදීම යැයි පවසන බවත් විපක්ෂ නායකවරයා පවසයි.

තව දින 100යි. රටම අලුත් පරිවර්තනයකට – තිස්ස

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වන විට රට පුරා විවිධ ප්‍රචාර යන නමුත් ජනතාවගේ සර්ව ජන ජන්ද අයිතිය උදුරාගැනීමට කිසිවෙකුට හෝ ඉඩ නොදෙන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

”භාවිතාව තුළින් සංස්කෘතිය වෙනස්කරනවා වගේ නීතියත් වෙනස් වෙන්න ඕනේ.” NPP නව ව්‍යවස්ථාවේ ඉලක්කය මෙන්න!

දේශපාලන සංස්කෘතිය භාවිතාව තුළින් වෙනස් කරනවා මෙන්ම නීතිය තුළිනුත් දේශපාලන වෙනසක් ඇතිකර ගත යුතු අතර අලුත් ව්‍යවස්ථාවක් යෝජනා කරන්නේ එම අරමුණින් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කරයි.

රටට සුභයි නම් පළාත් පාලන මැතිවරණයත් තියන්න – හිටපු මන්ත්‍රී විජේසිරි

ජනාධිපතිවරයා පවසන පරිදි රටට සුභයි නම වහාම පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

Popular

spot_imgspot_img