දේශපාලන පුවත්

සමඟියේ 15ක් 20ක් රනිල් එක්ක? ජනාධිපතිගේ ජාතිය ඇමතීමෙන් පසු සමඟිය තවත් හෙල්ලිලාද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙල ගැන පැහැදීමකින් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු 15ක් 20ක් පමණ සිටින බව වාර්තා වෙයි.

රනිල්ගේ වැඩපිළිවෙල කඩාකප්පල් කළොත් රට යටත් විජිතයක් වෙයි – වජිර

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩ පිළිවෙළ කිසියම් පාර්ශවයක් විසින් කඩාකප්පල් කළහොත් ලංකාව ලෝකයේ යටත් විජිත රාජ්‍යයක් බවට පත්වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

නීතිපතිට සේවා දිගුවක් ලබාදීමට ජනපති කළ නිර්දේශය නැවතත් ප්‍රතික්ෂේප කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති සංජය රාජරත්නම් මහතාට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් ඉදිරිපත් කළ නිර්දේශය ආණ්ඩුක්‍රම...

රට ගොඩනැගීම සඳහා රනිල් එකම විකල්පයයි – පොහොට්ටුව කියයි!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 26, කොළඹ (LNW): ‘ආරංචිය සුබයි’ යන තේමාව මුල් කරගනිමින් බම්බලපිටිය ලෝරිස් පටුමග කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් , රට ගොඩනැගීම...

රනිල්ගේ කැම්පේන් එක පොහොට්ටුව හයිජැක් කරලා?

''ආරංචිය සුබයි'' යනුවෙන් යනුවෙන් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය විසින් පෝස්ටර් කැම්පේන් එකක් රට පුරා ගෙන ගොස් තිබුණා. ඊට හේතුව වී තිබුණේ අද (26) දිනයට දී තිබෙන ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය කියලයි කියවුණේ.

Popular

spot_imgspot_img