Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විදෙස්
සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…
ක්‍රීඩා
නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි
සංවර්ධන පුවත්
ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!
සයිබර් පවුර
අඳුරගන්න ම බැරි අඳුරක
තවදුරටත් ජන ජීවිතය බිලිගන්නා දෙන්නේ නැහැ. තීරණාත්මක වෙනසකට සූදානම් වෙන්න – දිලිත් ජයවීර
දේශපාලන පුවත්
ASK
-
July 1, 2024
දීර්ඝ කාලයක් මේ ආත්මාර්ථකාමී දේශපාලනඥයින් විසින් තමන්ගේ සුඛ විහරණය සඳහා ජන ජීවිතය බිලිගත් වැඩ පිළිවෙල අපි තීරණාත්මකව අවසන් කරන බව සර්ව ජන බලවේගයේ විධායක සභික මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අවධාරණය කරයි.
ඉදිරි ජන්දයක ජනතා තීන්දුව කුමක් වුණත් එතෙක් ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නෑ – නාමල්
දේශපාලන පුවත්
ASK
-
July 1, 2024
ඉදිරියේ දී කුමන හෝ මැතිවරණයක් පවත්වා ජනතා තීන්දුව ප්‍රකාශයට පත්කරන තෙක් වත්මන් ආණ්ඩුවට වැටෙන්න ඉඩනොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ජනාධිපති සටන ඇරඹිලා තියෙන්නේ. සජිත් බස් බෙදනවා. රනිල් බොරුවෙන් බොරුව කියමින් යනවා – ටිල්වින්
දේශපාලන පුවත්
ASK
-
July 1, 2024
මේ වන විට ජනාධිපති සටන ආරම්භ වී තිබෙන බව පෙනෙන්නට ඇති අතර සුපුරුදු පරිදි රනිල් වික්‍රමසිංහ රාජ්‍ය බලයටත් යොදාගෙන බොරුවෙන් බොරුව කියමින් රට පුරා යමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
රටම ඉල්ලුවත් රනිල් තවම කියලා නෑ ඡන්දයට එනවාද නැද්ද කියලා. එතුමා හිතන්නෙම ජනතාවට සහන දෙන්න – ප්‍රසන්න
දේශපාලන පුවත්
RN
-
July 1, 2024
සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ එකඟතාවන්ට එළඹීමෙන් රටේ ප්‍රශ්න අවසන් වී නොමැති බවත් ප්‍රශ්න ආරම්භ වී ඇත්තේ දැන් බවත් දැක්මක්, සැලැස්මක්...
මේ රට මීළඟ තලයට ගෙනියන්න පුළුවන්, ආර්ථිකය ගොඩගන්න පුළුවන් නායකයා අපි ඉක්මනින්ම ඉදිරිපත් කරනවා – පොහොට්ටු මහලේකම්
දේශපාලන පුවත්
RN
-
July 1, 2024
සටහන - රුවන් නෙළුගොල්ල අප ශ්‍රී ලාංකිකයින් යැයි අභිමානවත් ලෙස ලෝකය ඉදිරියේ කිව හැකි තත්වයක් ඇති කරන නායකයෙකු බිහිකර ගැනීමට කාලය එළඹ ඇති බවත් එම...
1
...
746
747
748
...
1,522
Page 747 of 1,522
Popular
සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…
Rashika Sandamali
-
December 17, 2025